1. Sri_Sampath

    ඊයේ බොන කොට වෙච්ච සිද්ධියක්..!

    බේබද්දන්ට තියන ප්‍රශ්න :lol:
  2. Sri_Sampath

    චතුරිකා අක්කට කොරෝනා?

    මම හිතන්නේ නෑ තාම එකක් වත් සුවර් නෑ චීනෙන් හම්බුනා නම් කියන්න බෑ , ඔරොත්තු දෙයි
  3. Sri_Sampath

    චතුරිකා අක්කට කොරෝනා?

    අනේ කොහොමහරි පාර්ලිමේන්තුවේ එකෙක් ට හදියන් එච්චරයි මගේ පැතුම
  4. Sri_Sampath

    ඒ වනජීවියා තමා හොරා...

    මොකද බං මුන්ට කැලෑවක් පෙන්නන බැරි
  5. Sri_Sampath

    අරිනවා වහනවා

    :lol: :lol:
  6. Sri_Sampath

    අරිනවා වහනවා

    මොකක් උනත් හරියට එක දෙයක් කරන්න ඔනී. දවස ගානේ වෙනස් වෙන තීරණ ගන්නෙ නැතුව . මට නම් හිතෙන්නෙ මේ තීරණ ගන්න මිනිස්සුන්ට රටේ සිද්දවෙන කිසිම දෙයක් ගැන පැහැදිලි අදහසක් නෑ කියලා .
  7. Sri_Sampath

    ලොකු ළමයෙක් වූ පසු සිදුවන සන්තෑසිය

    ඒක වෙන්න ඇති වැඩිකරන්න අත්තෙ
  8. Sri_Sampath

    අරිනවා වහනවා

    ඇහැලියගොඩ කලාපයේ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට රත්නපුර කොරෝනා මර්දන බලකා කමිටුව තීරණය කළ බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා පැවසුවේය. රත්නපුර දිස්ත්‍රික්කයෙන් 25 දින සිට ගතගතවු පැය 24 ක කාලය ඇතුලත කොවිඩ්-19 ආසාදිතයින් 44 ක් හදුනාගෙන ඇති අතර, එම රෝගීන්ගෙන්...
  9. Sri_Sampath

    ලොකු ළමයෙක් වූ පසු සිදුවන සන්තෑසිය

    =AZXCsgG_x3YC-oD1R6cDF5RN0qqUm4AjmDW20A1XQUG4L0pLmAnX-62pVwQOjAOrRiz1s48Zhj1IKxR5qa7OfXXqhkrOnlx5Y1s1_SSXwZGb6CS-FtF5WL70bSu0ZPUHsFWrNKwyLE0Ph5fN7mN2FFVMnGpuTD5URYhtetCzt7gqM5TSaO1b44chcXDpV-OgWr4&__tn__=-UC%2CP-y-R']Kiloshini Hendawitharana පෑඩ් එක .............. මම ලොකු ළමයෙක් වුනේ 10 වසරේය...
  10. Sri_Sampath

    black friday anker deal

    monawada ban anker kiyanne
  11. Sri_Sampath

    ඉදිරියේදී වාහන මිල

    sale කාරයෝද මනුස්සයෝඔය අන්තිම රුපියලත් වියදම් කර අඩුවට විකිණීමට තිබු සියළුව වාහන මිලදී ගත පහුව , වාහන අනුභව කල නොහැකි බව තේරුම් යයි එතකොට හාල් මුට්ටේකට විතර මරුටියක් ගන්න පුළුවන් වෙයි 😂 😂
  12. Sri_Sampath

    Finance vehicle yards

    honda waahana thiyanwa kiyala thama kiyanne hambenne kalathurakin owaye wahana ganna set ekak innawa podi podi awul hadala hena labayak thiyan wikunanawa sale kaarayo thama boru kiyanne sale ekaka thiyana waahaneka unath ban kaali maaru karala thiyenne puluwan ne ithin ehemanam
  13. Sri_Sampath

    ගව ඝාතනය තහනමට අනුමැතිය!!!

    ඇයි මොකෝ වෙලා තියෙන්නේ
  14. Sri_Sampath

    DP පොර talk

    =AZVA0VJwnpHPXYXyFTOenrJHCqHj6DERZAV9eIc4ZU1OGe1LeJerO_W8uxvwmuR9Pdk_UG_igOVebj1TGZQQbC-xnvKaeKoVET53pf4O_Kk1JehevpiWWWHMS4R2tytmXSN0QOe5wjFtwFzfuFJ1A81F9IAjH1vn18HqPZCcFqFC7XC1MgEaXIf4dGIe4pz7T7o&__tn__=-UC%2CP-y-R']Sumiran Dhananjaya Gunasekara fb ලංකාවේ අංක එකේ කෝටිපතියා,ව්‍යාපාරිකයා දෙරණ...

    No contents