මේ පළාතට එන්නෙ නෑ
අවුසදහාමි ගොවි මහතා තම එළදෙනගෙන් කිරි දොවමින් සිටියදී කුලප්පු වූ හරකෙක් පිඹිමින් ඒ දෙසට දුවගෙන ආවේය. හේ කිසිදු කලබලයකින් තොරව කිරි දොවමින් සිටිනු දුටු ඔහුගේ බිරිය අගිදහාමි කෑ ගසා මෙසේ කීවාය.
”ඔය හරකා කුලප්පු වෙලා. ඉක්මනට ගෙට වරෙල්ලා”
”බයවෙන්ඩ එපා හාමිනේ. මේ එළදෙන...