මෙයාගේ එක වැරැද්දක් තියෙනවා :rolleyes:
උදවු කරන අය ගැන කියන්නේ නෑ.. සම්පුර්ණ සිඩී එකම තනියෙන් කරා වගේ කියන්නේ :D
රචක, ඉලස්ට්‍රේටර්, මියුසික් කොම්පෝසර් ඔක්කොම මෙයාලු කරන්නේ :P
මමනම් හිතන්නේ ඒක වෙන්න බැරි වැඩක්..
ඔය ඔක්කොම එකිනෙකට වෙනත් ක්ශේෂ්ත්‍ර හැම එකකම වැඩ්ඩෙක් කියලා හිතන්න අමාරුයි..
අඩුම ගානේ...