1. dragon-fighter

    Exclusive For Elakirians..

    :shocked: හුටා පටස්.. මම පරණ ඩිවිඩි ඔක්කොම 100ට 3 ගානේ විකුණන්න දැම්ම :D දැන් ගොඩක් විකිණිලා ඉවරයි බන්
  2. dragon-fighter

    Exclusive For Elakirians..

    ආහ් ඔව් මචන් :) දුවෙක් ඉන්නේ :yes:
  3. dragon-fighter

    Exclusive For Elakirians..

    145,185 වගේ බලන්න මචෝ :)
  4. dragon-fighter

    Exclusive For Elakirians..

    [හා. තව එකකට ප්ලේස් තියෙනවා :rolleyes:
  5. dragon-fighter

    Exclusive For Elakirians..

    එල එල මචන්.. මෙන්න මේකේ කොලිටි හොදයි නේ.. ඒ නිසා අංජලිකා ලිස්ට් එකෙන් හැලුවා :D දැන් ෆිල්ම් දෙකකට ප්ලේස් තියෙනවා :rolleyes:
  6. dragon-fighter

    Exclusive For Elakirians..

    තැන්ක්ස් මචන් :)
  7. dragon-fighter

    IKMAN.LK

    කාර් ව්ලට විතරයි සල්ලි ගෙවන්න ඕන.. මම අදත් දැම්මා ස්පෙයා පාර්ට්ස් ඇඩ් එකක් :rolleyes:
  8. dragon-fighter

    Exclusive For Elakirians..

    :lol::lol::lol::no:
  9. dragon-fighter

    Exclusive For Elakirians..

    :shocked::shocked::shocked::shocked: :love::love::love::love:
  10. dragon-fighter

    Exclusive For Elakirians..

    359.හොරයිසන් සජීවි ප්‍රසංගය :love::yes::yes::yes::cool: http://www.mediafire.com/file/05riu9l4742yz5z/02_Horizion_Live.rar
  11. dragon-fighter

    Exclusive For Elakirians..

    හිතන්නේ නැති ඇල්බම් වලට තමයි බලන් යනකොට වැඩිම ඉල්ලුමක් තියෙන්නේ :dull::nerd: ඉන්ද්‍රානි පෙරේරාගේ ඇල්බම් එක 165ක් ඩවුන්ලෝඩ් කරලා :shocked: කවි බණ ඇල්බම් 50ක් 60ක් ඩවුන්ලෝඩ් කරලා :):love:
  12. dragon-fighter

    Exclusive For Elakirians..

    ස්ටුඩියෝ ලයිව් උනාට එනවුන්ස් අනිවා තියෙනවා බන් :lol: තැන්ක්ස් ෆෝ බම්පර්ස් :)
  13. dragon-fighter

    Exclusive For Elakirians..

    11.අංජලිකා :) අනිත් දෙකනම් නෑ බන්.. තව එකකට ප්ලේස් තියෙනවා
  14. dragon-fighter

    Exclusive For Elakirians..

    10.යුවති පති 18+
  15. dragon-fighter

    Exclusive For Elakirians..

    සුහද කොකා වෙන කෙනෙක් පෝස්ට් කරලා තිබුනා.. බලන්න පසු පේජ් :) ලබන මාසේට දෙන ෆිල්ම් 12න් 9ක් සෙට්කරලා ඉවරයි :) 1.සුනාමිය 2.අවසන් සටන 1 3.අවසන් සටන 2 4.විදු 5.සර් ලාස්ට් චාන්ස් 6.අපායේ තත්පර 84000ක් 7.මගේ යාළු මාළු 8.පායා එන්න හිරුසේ 9.එතුමයි මෙතුමයි
  16. dragon-fighter

    Exclusive For Elakirians..

    ඔව් බන් මටත් අවුල් අද :D මම මේ ලබන මාසෙට දෙන ෆිල්ම් කන්වර්ට් කරනවා :rolleyes:
  17. dragon-fighter

    Exclusive For Elakirians..

    ආදරනීය කතාවක් තාම ආවෙ නෑ. සුහද කොකා වෙන කෙනෙක් දාල තිබුනා :)
  18. dragon-fighter

    Exclusive For Elakirians..

    දෙකම එකක් බන් :D :P එක්ටා විරෝදෙ නිසා තමයි අද කළු බදාදා කියන්නේ :lol: සුනාමි ඩිවිඩි එකේ පලවෙනි ට්‍රැක් එක විතරයි කන්වර්ට් වෙන්නේ.. ඒකේ ගාල්ලේ සුනාමි දර්ශණ ඔක්කොම තියෙනවා.. ඒ නිසා ඒක අප්ලෝඩ් කරන්නම් :)
  19. dragon-fighter

    Elakiri Theme Election 2016

    ප.ලි: කලූ හරියන්නේ නෑ.. කළු ඕන අයට තම තමන්ට කැමති පර්සනල් තීම් හදාගන්න පුළුවන් නේද සෙටින් වලින්? :confused:
  20. dragon-fighter

    Elakiri Theme Election 2016

    මම සාමාන්‍යයෙන් ඩේලි යන සයිට් වලින් එලකිරි විතරයි කළු කරලා තියෙන්නේ.. ෆේස්බුක් ෆ්‍රෙන්ඩ්ස්ලගෙනුත් 0.001ක් වගේ තමයි කළු ප්‍රොෆයිල් දාල තියෙන්නේ.. මේවගේ දේකින් අවධානය ගන්න අමාරුයි.. හොදම දේ GMOA සහ තවත් වුර්තීය සමිති සමග සාකච්චා කරලා ඔක්කොම එකතුවෙලා පුළුල් විරෝධයක් භූමියේ කරන එක :)

    No contents