නෝනා වත්තලින් ප්රසන්න රණවීර සර්ට , පොර මැදිහත් වෙලා අපේ ගෙදරක් ඉස්සරහින් පාර කොන්ක්රීට් කලා. කුණු ගෙනිච්චා, මදුරු තෙල් ගැහුවා
මම නම් පොල්කුඩු බිස්නස් එකේ ඉන්න නිසා, ලංසා සර්ට තමයි , කුඩු වලට පාලන මිලක් ගේන පොරොන්දුවම මදෑ. කුඩු ගොවියාට කෙලින්ම අතර මැදියන් නැතිව පාරිභෝගිකයන්ට ගෙනත් දෙන...