චන්දපොලේ සෙනග ඉතා අඩුයි බොලව්.

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    😂 රෑ වෙනකොට බලපං
    42%කම තමා බන් ලැබෙන්නෙ වෙනසක් නෑ.
    පොහොට්ටුවේ කොටසක් සෙට් උනා ඇරෙන්න.

    Sjb /ගෑස් සිලින්ඩර් උන් මාලාට jvp එකට චන්දෙ දෙන්නෙ නෑ. තාම උන් හිතන්නෙ jvp උන් මිනි මරුවො කියලා තමා. උන්ගේ ඔලුවෙන් ඔක නැති කරන්න බෑ
    Did u think Anura was going to get 42% for president?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Did u think Anura was going to get 42% for president?

    පරණ ත්‍රෙඩ් බලපන් මම චන්දෙට කලින් කමෙන්ට් කරලා ඇති සුලුතරයකින් ජනාධිපති වෙනවා කියලා කිව්වා.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    උඹ කියපන් බලන්න ගහන්න එකක්,
    උඹ ඉන්න දිස්ත්‍රික්කේ මුස්ලිම් සෙට් එකට ගහන්න.

    Did u think Anura was going to get 42% for president?
    අපිනම් හිතුවා සුලුතර ජනාදිපති කෙනෙක් වෙයි කියලා..
    ------ Post added on Nov 14, 2024 at 10:01 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    දැන් අඩියෙන් අඩිය චන්ද පොලවල් නිසා එකකට පෝලිම් ගැහෙන්න තරමට සෙනග නෑ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ජෙසිකල්ලාහ් මාහතූර් අපේ ලංසා සර් අමතක උනානෙහ්
    මඩ්ඩකලපු ශරෝම ඇන්දලා, ශුදු බැනියම ගහගෙන, රවුම් තොප්පිය ඔල්ලුවට දාගෙන උජාරුවට යන්න චන්දෙ දෙන්න මරික්කාර්. නෝනාට කළු බුර්කාව අන්දලා.

    ගෑෂ් ටැංකිය යංක අතර. 4, ලන්ෂා.

    නෝනා පොට්ටුව, අංක දාඅතර 14, රණවීර මාතියා.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    පරණ ත්‍රෙඩ් බලපන් මම චන්දෙට කලින් කමෙන්ට් කරලා ඇති සුලුතරයකින් ජනාධිපති වෙනවා කියලා කිව්වා.
    They are hidden , show me ur final predictions in presidential election
     
    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    දැන් අඩියෙන් අඩිය චන්ද පොලවල් නිසා එකකට පෝලිම් ගැහෙන්න තරමට සෙනග නෑ.
    මෙන්න මේක තම හරිම උත්තරෙ මේ පාර චන්ද මද්‍යස්තාන වැඩියි
     
    • Love
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    පරණ ත්‍රෙඩ් බලපන් මම චන්දෙට කලින් කමෙන්ට් කරලා ඇති සුලුතරයකින් ජනාධිපති වෙනවා කියලා කිව්වා.
    මම නම් කිව්වේ 35% ක් ගනී කියලා හැබැයි එක 42% ක උනා රටේ කරුමෙට😬
     
    • Like
    Reactions: lasankandy

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    චන්දෙ දාල ආව... මේ පාර දබරැගිල්ල පාට කරේ... මුළු ඇගිල්ලම පාට කරා ගොන් ගැනියෙක් :angry:
    දැන් නිකන් xman එකේ ඉන්න අර නිල්පාට ගැනිගේ පුපේ ඇගිල්ල ගහල වගේ අත..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    මට ඉතින් ඔවා හොය හොයා ඉන්න වෙලාවක් නෑ. උබට ඔන නම් හොයලා බලපං ඇති.
    What a clown ,🤡

    If u didn’t think Anura was going to get 40+ in prez election, then u should stop predicting what’s gonna happen in general
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම නම් කිව්වේ 35% ක් ගනී කියලා හැබැයි එක 42% ක උනා රටේ කරුමෙට😬

    SJB / Gas Cylinder වැටෙන්නෙ අමුම අමු UNP චන්ද බන්. UNP එකට චන්දේ දුන්න එකෙක් මහින්දට චන්දේ දුන්නත් JVP එකට චන්දෙ දෙන්නෙ නෑ එක මුන් හිතන්නෙ නෑ.

    2019 පොහොට්ටුවට වැටුන චන්ද වලින් ගැලවුන සෙට් එකෙ බාගෙන් තමා දිනා ගත්තේ 42%ක.
     
    • Haha
    Reactions: handley

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    SJB / Gas Cylinder වැටෙන්නෙ අමුම අමු UNP චන්ද බන්. UNP එකට චන්දේ දුන්න එකෙක් මහින්දට චන්දේ දුන්නත් JVP එකට චන්දෙ දෙන්නෙ නෑ එක මුන් හිතන්නෙ නෑ.

    2019 පොහොට්ටුවට වැටුන චන්ද වලින් ගැලවුන සෙට් එකෙ බාගෙන් තමා දිනා ගත්තේ 42%ක.
    ඔව් එකෙන්ම පොහොට්ටු වේ @shenat වගේ රැවටෙන්න මෝඩ බයියෝ සෙට් එක තමා මේ පාර පච අනුරයා ගොඩ දැම්මේ😬😬
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් එකෙන්ම පොහොට්ටු වේ @shenat වගේ රැවටෙන්න මෝඩ බයියෝ සෙට් එක තමා මේ පාර පච අනුරයා ගොඩ දැම්මේ😬😬

    SJB / Gas එකට වැටෙන්නෙ අර කැපුවත් කොල නිල් කියන චන්ද බන්. රැල්ල තිබ්බ විදියට මම හිතුවේ නෑ රනිල් සජියා ඔය ගත්ත චන්ද ඔහොම ගනී කියලා. උන්ගෙ චන්ද පදනම ලොකුවට වෙනසක් නෑ 2019 ඉදන් බලනකොට සජියාගේ චන්ද කොටසක් රනිල්ට වැටිලා පොහොට්ටු චන්ද කොටසක් එක්ක. ඒ චන්ද වෙනස් වෙන්නෙ නෑ කියන එක 2024 අනුර දින්න චන්ද එක්ක පෙනුනා.

    අනුර දිනා ගත්තේ 2019 පොහොට්ටු චන්ද සෙට් එක. Npp එකට අර කැපුවත් කොල නිල් කියන ෆෑන් බේස් එකක් නෑ. එක හින්දා තමා ශුවර් නැත්තේ ඔය 42%ක මොන පක්ශේට වැටෙයි ද කියලා. ඔය 42%ක ආයෙම 3%ට බහින්න උනත් ඉඩ තියෙනවා. ඊලග පාර.

    අර සජියා රනිල් පැරදුනත් උන්ගේ ෆෑන් බෙස් වෙනස් නොවුනත්. NPP ෆෑන් බෙස් එක ශුවර් නෑ වෙනස් වෙන සුලුයි. ඔය කියපුවා ජනාධිපතිවරනෙට කලින් නොකරාම ඔන්න බලපං චන්දෙ දුන්න මෙකෙ උනුත් හොයන්න නැති වෙනවා. චන්දෙ දුන්න උනුත් බනින්න පටන් ගන්නවා.
     
    • Haha
    Reactions: 2osama

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මාලිමාවට දාන්නම් කියල හිතන් හිටියේ . අර ලම්බෝගිනි ඉල්ලපු පකය ඉන්නවා නුවර ලිස්ට් එකේ. කොළඹ ඉඳන් නුවර ගිහින් , ඇඟිල්ලේ පාටත් ගාගෙන අර පිස්සා පාර්ලිමේන්තු යවන්නේ මොකටද . ඒ නිසා යන්නේ නෑ චන්දෙ දාන්න
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාලිමාවට දාන්නම් කියල හිතන් හිටියේ . අර ලම්බෝගිනි ඉල්ලපු පකය ඉන්නවා නුවර ලිස්ට් එකේ. කොළඹ ඉඳන් නුවර ගිහින් , ඇඟිල්ලේ පාටත් ගාගෙන අර පිස්සා පාර්ලිමේන්තු යවන්නේ මොකටද . ඒ නිසා යන්නේ නෑ චන්දෙ දාන්න

    අර නලු බට්ටා නේ උගේ කට වැඩි