මම කැමතිම මනුස්සයෙක්. වීඩියෝ කරන ගල් කොල්ල නෙමෙයි, පොර එකපාරක් මගෙ යාළුවෙක්ගෙ බිස්නස් ප්‍රපෝසල් එකක් රිවීව් කරනව බලන් හිටිය, ඒකාලෙ ලොකු බිස්නස් හිතලත් නෑ, ඒ එක්පීරියන්ස් එක නෙක්ස්ට් ලෙවෙල් බං. එදා පොර පිච් කරපු එකාට දීපු සමහර උපදෙස් මම අදටත් පිළිපදිනව, එදා පිච් කරපු කම්පනි එක දැනට උගේ කැටගරියෙ...