1. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    කිසි අවුලක් නෑ, ඔය කුබේර මන්තරය කියන්නේ රාවනා රජුගේ කාලේ හිටපු කුවේරට කියන මන්ත්‍රය. ඉන්දියාවේ මේ මන්ත්‍රයට මාර තැනක් තියන්නේ.
  2. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    ඔව් දරුවන් දැන් පිලිසිඳගෙන ඉවරයි... මම හිතන්නේ නෑ ඒ වෙලාව ගොඩක් ඉපදෙයි කියලත්. ඒ ව්ලාවට උපදින දරුවට මේ යෝග ටික තියනවා ගුරු හංස නම් මහා පුරුෂ යෝගය සස නම් මහා පුරුෂ යෝගය සරලා යෝගය සතුරන් නසන හර්ෂ යෝගය ලක්ෂ්මී යෝගය චන්ද්‍ර මංගල යෝගය ම්‍රිදන්ග යෝගය කල්පදෘම යෝගය පරිව්‍රාජ යෝගය මීට අමතරව තවත් රාජ යෝග...
  3. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    :lol::lol::lol: ඒක හරි සරල දෙයක් ග්‍රහයෝ ටික මාරු කරලා ලියලා දෙනවා.. නැත්තන් මූව මරලා හොඳ වෙලාවක් බලලා ආයේ උපද්දනවා.. අහ් ඒක කිව්වම මතක් වුනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් 14 දිහාවේ ලන්කාවට පට්ට ලමය් දෙතුන් දෙනෙක් උපදීවී
  4. නැකැත් රාල

    මැණික් ගැන දන්න කෙනෙක් ගෙන් help

    ආසිරි වාස්තු සහෝ අපේ ගෙදර ආපු වෙලාවේ නම් පොර ගාව කතරගමින් ලැබුන කොලිටි නිලක් තිබ්බා. පොරව කන්ටැක්ට් කරලා බලන්න.. අපලෙකට මැනිකක් දාන්න නම් හොඳට දන්න කෙනෙක්ගෙන් අහලා දාන්න. සමහර විට ඕක හෙම්බිරිස්සාවට බෙහෙතක් විදිහට වැස්සේ තෙමෙනවා වගේ වැඩක් වෙන්නත් පුලුවන්. අනික ගෙවුඩ පුච්චපුවත් හැම තැනම තියනවා. ඒක...
  5. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    ඔයාගේ එක බැලුවා වගේ මතකයි. :confused:ඒකයි ගත්තෙ නැත්තේ.බලල නැත්තන් අද ගත්ත දෙක බලලා ඕක හෙට ගන්නම් :)
  6. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    නිතර ගමෙන් පිට යන කෙනෙක් කියන එක.. ජොබ් එකෙන් අයින් වෙන්න එපා කිව්වේ ඔය කේතු ද්සාවෙදි කරන ව්‍යාපාර ජොබ් වලට ප්‍රශ්න එනවා එතකොට එකක් නැත්තන් එකක් තියන්න ඕනේ.. ඊට අවුරුදු 7කට පස්සේ සිකුරා ලබනවා අන්න ඒ කාලෙ නම් බිස්නස් වලට හොඳයි ආසන්න වශයෙන් ගත්තොත් තව අවුරුදු 10ක් යනකන් ජොබ අතාරින්න එපා.. උඹේ කුජ...
  7. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    මේ දෙක අද හවසට.... :)
  8. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    උඹේ එක බලන්න ගත්ත වෙලේ ඉඳල මාර ඔලුව කැක්කුමක් ඇල්ලුවා.. කලින් සැරේ එහෙම වෙච්ච මිනිහා සතියක් ඇතුලත මලා... :lol::lol::lol: (විහිලුවට බන්.. ) මෙම හඳහනේ යෝග කාරක කුජ ත්‍රිකෝනස්ථාන ගතවීමත් එහිදී ධනස්ථානය අධිපති බුධ හා ලග්නාධිපති රවි සමග සංයෝග වීම නිසා බොහෝ ධනවත් වේ. එක්කෝ ප්ලේ බෝයි කෙනෙකි නැත්තන්...
  9. නැකැත් රාල

    මේ පින්බර වෙසඟේ...

    තෙරුවන් සරනයි
  10. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    තමාගේ සිත පාලනය කරගැනීමට සමත් කෙනෙකි. වීරිය වන්තය. තමා උපන් පවුලේ තත්වයට වඩා ක්‍රමයෙන් ඉහලට යයි සමාජයේ ඉහල තැනකට යාමටත් යහපත් පුද්ගලයෙකු ලෙස කා අතරත් පැසසුමටත් පත් වේ. කලාවට ලැදිය. යහපත් කාර්ය ශූර බිරිඳක් ලැබේ. ඇය රූමතියකි, පතිනියකි, ජන්මියාට දියුනුවට අතහිත දෙන කෙනෙකි. පිරිමි දරුවන් ලැබීමට...
  11. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    සුට්ටක් ඉවසපන් අද දෙක දාලා උඹේ එක ගන්නම්.:)
  12. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    මෙන්න මේ දෙක මම හෙට දාන්නම්...:)
  13. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    බොහෝ ලෞකික ආශාවන් ඇත්තෙකි.. විවාහ කාරක සිකුරු නීච වීමත් සෙනසුරු බාධක ග්‍රහයා ලෙස හත්වැන්නේ සිටිමත් බලන කල එක්කෝ විවාහය පමා විය යුතුය නැතිනම් විවාහය කලකිරී එපාවී සිටිය යුතුය. දැනට විවාහ වී නොමැති නම් කේන්දර ගලපා විවාහ වීම අනිවාර්යෙන් කල යුතුය. දැනට ගෙවන රාහුගේ මහදසාවයි මේ වනවිය සිර ගත වී නැතිනම්...
  14. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    අධ්‍යාපනය ගැන කියනවානම් මේ දිනවල අධ්‍යාපනයට පෙන්වන දක්ෂතා වලට වඩා මේ වසරේ ජූලි මස සිට 2015 ජූලී දක්වා කාලයේදී වැඩි දක්ෂතාවයන් පෙන්වීමට හැකියාව ලැබේ. මේ කාලය තුල තරමක් ප්‍රසිද්දියටද පත් වේ. අඩු ආයුෂ යෝගයක් ලෙස බොහෝ දෙනා පවසන්නට ඇත්තේ ජන්මියාට මාරක ග්‍රහයින් දෙදෙනෙක් මාරකස්ථානයක් වන දෙවැන්නේ සංයෝග...
  15. නැකැත් රාල

    සිරිපාලගෙ හෙලුව

    ට්‍රැක් කොරලා අහවල් එකක් කොරන්ඩද අයියා?:oo:
  16. නැකැත් රාල

    සිරිපාලගෙ හෙලුව

    කවදා වුන දෙයක්ද මේක? :oo:
  17. නැකැත් රාල

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    මම පිලිතුර ලියන්නට කලින් නිකමට වගේ අන්තිම පිට බැලුවේ shenic සහෝ මම දෙන්න හිටන් හිටි පිලිතුර යම් ප්‍රමානයකට දීලා තියනවා... මේ ප්‍රෂ්නයෙන් පෙනෙන්නේ ප්‍රෂ්නය ඇසූ කෙනාගේ කුහක කම මිසක් වෙන එකක් නෙමෙයි. මොකද ප්‍රෂ්නයක් ඇත්නම් අසන විදිහ අනුවයි ප්‍රෂ්නය අසන කෙනාගේ හැන අදහසක් ගන්න පුලුවන්. අපහාස කිරීමම...
  18. නැකැත් රාල

    සිරිපාලගෙ හෙලුව

    කවද්ද බන් උගේ බෑන් එක ලිෆ්ට් වෙන්නේ?:(
  19. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    උඹව හෙව්වා අද හොයාගන්න බැරි වුනා.. පවුසියා ගත්තෙ නැත්තන් මම ගන්නම්.. මම අද දෙක තෝරගෙන ඉවරයි:(

    No contents