මහ ලොකු දේවල් නම් කලේ නෑ. අටපට්ටමක් හැදුවා. පට්ටම නම් ටිකක් ඇද වුනා.. නමුත් අට පට්ටම හදද්දි මතක් වුනේ දහම්පාසලේදී අටලෝදහම ගැන කියා දුන්න දේවල්.. පොඩියට අටපට්ටම හැදුවත් ලොකු සතුටක් දැනුනා.. බෞද්ධ කොඩියක් දැම්මා තාප්පේ දිගේ පහන් පත්තු කලා.. බකට් එල්ලුවා.. ඔය වගේ ඒවා තමයි කලේ..