1. නැකැත් රාල

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    උඹලට වගේ අපිට කොහෙද දරුවෝ වදන්න වාසනාවක්.. අපි පිරිමිනේ..
  2. නැකැත් රාල

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    අෆ්ෆා ඒ ඇන්ටිගෙන් නෙමෙයි ඔය ඇන්ටිගෙන් ඇහුවේ.. මම හිතුවා වයසෙ හැටියට වයර් ෂෝට් එකක් ඇති කියලා..:baffled:
  3. නැකැත් රාල

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    හොක් හොක් හොක් ස්ත්‍රී රත්නේ කිව්වේ අපේ ලේලන්ඩ් රත්නෙද? :baffled:
  4. නැකැත් රාල

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    කාගෙන්ද අහන්නේ? ඔයාට මම හැමදාම කියනවා ලමයි ගැන අවධානයෙන් ඉන්න කියලා.. එවෙලේ හිතුවනම් මෙහෙම වෙන්නේ නෑ තමයි කොහෙද හිතන්න දුන්නයෑ:angry:
  5. නැකැත් රාල

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    ලන්කාවේ කොල්ලෙක් බේරෙනවා එහෙම වුනොත්:lol::lol:
  6. නැකැත් රාල

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    දැන් ඇන්ටිගේ බබාල 6 දෙනා හොඳින් ඉන්නවද? ලොකු එක්කෙනාට අවුරුදු 18කටත් කිට්ටුලු නේද?
  7. නැකැත් රාල

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    යකො මගේ දුවට මේ මාසෙට මාස 9ක්
  8. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    අඩේ තාම මුල හරියෙන් ගත්තේ ඉඳහන් උඹේ එකත් බලන්නම්
  9. නැකැත් රාල

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    අෆ්ෆා තවත් සෑහෙන්න රිදෙයි
  10. නැකැත් රාල

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    සිරාවට.. ඒ හැඟීම වචන වලින් කියාන්න බෑ.. ඒක විඳලම තේරුම් ගන්න ඕන..
  11. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    කමාන්ඩෝස් ගහලා තියනවා වගේ :nerd:
  12. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    කන්සිඩර් ඉට් ඩන්:)
  13. නැකැත් රාල

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    අෆ්ෆා සෑහෙන්න සතුටු ජනක ආරන්චියක්.. සස්ලිට් සහෝට ගොඩක් සතුටු ඇති. දරු පැටියටයි අම්මටයි තෙරුවන් සරනින් දෙවි පිහිටෙන් කිසිම අතුරු ආන්තරාවකින් තොරව ඉක්මනටම ගෙදර එන්න ලැබෙන්න කියලා පතනවා..:) තාත්තා කෙනෙක් වුන එකෙක්ට තමයි ඔය හැඟීම හරියටම තේරෙන්නේ..:):nerd:
  14. නැකැත් රාල

    වෙසක් කූඩුව !!!!

    මම මේක උස්සනවා බුකියේ දාන්න... රෙප් +++
  15. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    අනේ මන්දා සහෝ මිනිහගේ පස්සෙන් ගිහින් තමන්ගේ මතය දිනවන්න හදපු උනුත් හිටියනේ..:oo:
  16. නැකැත් රාල

    EK Married Club-9

    :lol::lol::lol::lol:
  17. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    සිරිපාලයා අභාවප්‍රාප්ත වුනාට පස්සේ එලකිරිය සාමකාමියි.. :)
  18. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    මොකෝ බැරි.. පුලුවන් පුලුවන්.. දාපන් ලබන ආත්මේ උපදින වෙලාව..:lol::lol: p.s. දාන්න බලලා දෙන්නම්:)
  19. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    පේජ් එකක් නෑ බන් අච්චාරු වෙලා තියන්නේ.. :(තැනින් තැන ගන්නේ.. පිලිවලට හත්තොත් අන්තිම පේජ් වල උන්ට කෙල වෙනවා මොකද මේ මාසේ ඉවර වුනාම ත්‍රෙඩ් එක ක්ලෝස්..

    No contents