කිරිකොට් මයේ අම්මේ......................
දිනුවලු නේද,? දිනුවා දිනුවා මයෙ අම්මා. මට කාලෙකින් ලැබුණු හොඳම ආරංචිය. පත්තර කොල්ලා නොවන්නට මයෙ අම්මා, මම මේවා දැනගන්නවා බොරු. තංතෝසයි. තංතෝසයි. හැබැයි ඉතිං කඳුළුත් නැතිවාම නොවෙයි මයෙ අම්මා. කලාතුරකින් නෙ දිනන්නෙ.
යං දොහෙක ඔය ලොකු අය්යලා දෙන්නා තුන්දෙනා...