නිවාසිපුර, Millennium city
නිවාසිපුර හරි Millennium city වල හරි ඉන්‍න කවුරු හරි මෙතන ඉන්‍නවනම් මට කියන්‍නකො Dialog and Mobitel HSPA speeds ඔහෙට හොදට තියෙනවද කියලා?
because my cousin lives there and he asked me about the speeds on there...