සහරාන්ට පඩි ගෙවපු එකා ඌ බෝම්බ පිපිරෙව්වහම වෙන උන්ට වරද පටවන්නෙ ඇයි .?
මඩකලපුව පටන්ගත්තෙ ශරීය කැම්පස් එකක් නම් ඒකට මහින්ද අවසර දුන්නෙ ඇයි ?
සයිටම් හොර උපාදි කඩයක් නම් මහින්ද ඒක පටන්ගත්තෙ ඇයි ?
පොහොට්ටුවට රනවිරුවො වටිනවනම් යුද්දෙන් පස්සෙ ඉල්ලන දේවල් දුන්නෙ නැත්තෙ ඇයි ?
විල්පත්තු කපන්න අවසර දුන්නෙ...