ගෝඨාභයට රට යන්න අවසර
ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගපූරුවේ සංචාරය කිරීමට කොළඹ ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනය අද (03) අවසර ලබාදුන්නා.
ඒ අනුව මේ මස 09 වැනිදා සිට 12 වැනිදා අතර කාලය තුළ වෛද්‍ය පරීක්ෂණයකට සහභාගි වීමට විදේශ ගත වීමට අධිකරණය අවසර ලබා දෙන ලදි.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ...