මටත් ඔහොම ඩයල් හම්බවෙලා තියනවා. :dull:
අපරාදෙ ඩිග්රිය ගහන්න තිබ්බෙ. ගොඩක් ඔය වගේ මග හිටින එවුං පස්සෙ පසු තැවෙනවා.
අංකල් එහෙම පසු තැවිලා නැද්ද? :oo:
ඔය කියපු කාරණේ ඇත්ත. අපිට self study කරලා දැනුම ගන්න පුලුවන්. ඒත් සමාජයෙදි අපේ දැනුමට වටිනාකමක් හම්බවෙන්නෙ ඔය ඩිග්රි සහතිකේ වගේ දේවල් වලින්. :dull: