:D
අවුල තමා උඹ underestimate කරපු එක එලකිරියෙ කොල්ලො මෙලෝ දෙයක් නොදන්න තොත්ත බබාලා කියලා. මේකෙ ඉන්න 90% මේ වගේ දේවල් ගැන ක්ෂනිකව අප්ඩේට් වෙනවා. ඉතිං කවුරු හරි මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මහම ගොඩක් උන්ට දැනෙන්නෙ insult එකක් වුනා වගේ ඉතිං මේ වගේ කමෙන්ට්ස් වැටෙන එක අරුමයක් නෙවෙයි.
ඕකට විසඳුම තමා...