මාත් ඔය මතේම තමා ඉන්නෙ. කලමණාකරණ සහයක කියන වචනෙද අවුල? මට ලඝු කරන්න ඕනෙ වුනේ පහුගිය කාලෙ කිසිම ක්‍රමවේදයක් නැතුව රජයේ රස්සා දීපු බහුතරය. මට මතක හැටියට ලක්ෂ7කට කිට්ටුව තිබ්බ රජයේ සේවයො ගාන පහුගිය අවුරුදු කීපය ඇතුලත ලක්ෂ 14ක් වුනානෙ. ඒ අතර ඉන්න නිසි ක්‍රමවේදයකට රස්සා හම්බවෙච්චි අය මම අදාල කලේ නෑ...