උබලට හිතෙන්නේ නැද්ද භානුක ගැන ඉස්සෙල්ලා හිටපු මිකී ආතර් කියපු කථාව ටිකක් දුරට හරි වගේ කියලා.
පොර එක්ක ගේම දාගත්ත හින්දා තමා පොඩ්ඩක් හරි හැදිලා අවේ. ඕක මිකී ට කිවුවද දන්නේ නැහැ පාස්ටර් ගැන. අපි යමු හම්බ වෙන්න කියලා. භානුක වෙනුවට තව පොඩි එකෙක් ට අවස්ථාව දීලා හදා ගත්තා නම් හරි.