15 වෙනිදා මෙල්බර්න් වල සෑහෙන්න ලොකු කොන්සර්ට් එකක් තියනවා නේද? නළු නිළි, ගායක, ගයිකා ඔක්කොම එහෙ. අද ටීනත් ගිහින් තිබ්බා.
අපේ උන් හුතු ඔක්කොම බෝර් කරයි. ලහිරු කුමාර, ධනුෂ්ක, වනිය ට එහෙම සරු ඇති.
මෙන්ඩ, dds හුල්ල හූල්ල ඉන්නවා ඇති, මොන මඟුලක ට වයිෆ් ල ගෙනාවා ද කිය කිය.