1. WhiteWalker

    අප්‍රිකාවේ අදත් පවතින

    අනිවා චීනෙ හිටිය කියන්නෙ කන්ෆියුසියස් තුමාලෙ ලාඕට්සූ තුමන්ලගෙ දර්ශණ වල ආභාශය ලැබුන කියන එකනෙ :yes: මුස්ලිම් පවුලක එකෙක් :yes: බොහෝ විට ඉස්ලාම් ආගම අදහන්නත් ඇති :yes: මූ ආපු නැව් තොගේ දැකල බැහැපු බැහැපු නගර වල මිනිස්සු පුදුම වෙලා. රටවල් අල්ලනවනං මුට යුද්ද කරන්න ඕන්නෑ වරාය ආසන්න නගර වල ජනගහනෙත්...
  2. WhiteWalker

    මට හිතෙන විදිහ

    but some people ask for it. at least they should deserve to die suffering
  3. WhiteWalker

    What is this music genre?

    බලපංකො ඒ ගෑණිගෙ කටහඬ පිරිමියෙක්ගෙ වගේනෙ :angry: ජස්ටින් බීබර්ව අනික් පැත්ත ගහල වගේ :lol:
  4. WhiteWalker

    මට හිතෙන විදිහ

    seriously dude ?
  5. WhiteWalker

    Suicide Help...!!!!

    සියදිවි නසාගන්න එක පවක් කියන අය හමුදා කඳවුරක් ඉස්සරහට ගිහිං කෑගහන්නකො කොටින්ව මරපු පව් කාරයො කියල :dull: අනේ තියාගන්න කියපං බං උන්ගෙ පව. ඕකුන් ඔය කෑගහන්නෙ උඹ ගැන අනුකම්පාවෙන් නෙමේ :no: උඹ අපායෙ විඳෝනව උන්ට බලන්න පුලුවන්නං ඕකුන් අගේට ඕක බලයි game of thrones බලනව වගේ හෑත්ත. සමාජය බලන්නෙ උන්ට ලැබෙන...
  6. WhiteWalker

    අප්‍රිකාවේ අදත් පවතින

    ඔව්ව ඔක්කොම බටහිරයො ගොතපු කතා. උන් එන්න කලිං අප්‍රිකාවෙ යුරෝපයට නොදෙවනි දියුණු ශිෂ්ඨාචාර තිබිල තියෙනව. උන් තමා කල්ලන්ව වහල්ලුන්ට ගන්න ඕනෙ නිසා කල්ලො කිසිම වැඩක් කරගන්න බැරි මෝඩ දුර්වල සත්තුන්ට සමාන ජාතියක් කියන මතේ ව්‍යාප්ත කලේ. වැරැද්ද අප්‍රිකානුවන්ගෙ නෙමේ බටහිරයන්ගෙ. යුරෝපෙ එක්දාස් 700ගනං වල...
  7. WhiteWalker

    Rape Scene

    මේක ඇත්තද බං ? :oo: බලං ගියාම අපි රෝහින්්‍යා වල උන්ටත් වඩා අන්ත පහත් ජාතියක්නෙ :( මුලින් රුසියන් දැන් මියන්මාර්. ආඩම්බරයි :(
  8. WhiteWalker

    Android or IOS ?

    ඇපල් හිඟන්නෝ
  9. WhiteWalker

    USA ග්‍රීන් කාර්ඩ් ලොටරිය

    නෑ කරන්නෙත් නෑ :dull: ඇමරිකාවට යනවට වඩා හොඳයි ලංකාවෙ හම්බන්තොට වගේ දිහාක ගිහිං පදිංචි වෙනව :dull:
  10. WhiteWalker

    ඔලුව අවුල්

    ගොන් හරක් :sorry: ඉතිං උන් මලාට පස්සෙ බොරුවට හොඳට හිටපු උන් ටික ඇවිල්ල මිනිය බලල බොරුවට හෙන දුකයි වගේ මූණක් දාගෙන මිනියට වැඳල හිත යටිං හිනා වෙනව ඇද්ද තොට දැන් තොගෙ වදෙත් ඉවරයි කියල :sorry: උන් පව් :( මට හැදුවෑකි :D හදන්න ඕනෙ කරන බඩු ඔක්කොම තියෙනව :)
  11. WhiteWalker

    USA ග්‍රීන් කාර්ඩ් ලොටරිය

    US වලිං 3% කියන්නෙත් කොච්චර ලොකුගානක්ද බං.අනික ඔය ගාන ගත්තත් ඔයිට ටිකක් වැඩිය ගත්තත් හුඟක් වියදම් වෙන අසනීපයක් හැදුනොත් ඌ අසරණ වෙනවනෙ :( අර 3% එක්කෙනෙක් වෙන්න ඇති තාම ඉස්කෝලෙ යන ලමෙක් විස්තරයක් දාල තිබ්බ. උදේට ඉස්කෝලෙ යනවලු හවසට එහෙම්ම ඉස්කෝලෙ ඇරිල යනවලු වැඩ කරන්න. එතන 11 විතර වෙනකං වැඩ කරල ගෙදර...
  12. WhiteWalker

    අල්ලපු ගෙදර

    ඒ වුනාට මට නං එහෙම මැරෙන්න බෑ බං :confused: මම කැමති කාත් කවුරුවත් බලං ඉන්නැති තැනක තනියම මැරෙන්න :sorry:
  13. WhiteWalker

    ඔලුව අවුල්

    :yes: :yes:
  14. WhiteWalker

    ඔලුව අවුල්

    ඉතිං හිනා වෙච්චිදෙන් බං :) හැමෝම කරන්නෙ අහක බලනකං ඉඳල හැමෝටම හිනාවෙන එක තමා :( මම නං මොනා කලත් මිනිය දෙනව මිනිස්සුන්ගෙ කර උඩින් ගිහිං වැඳුං ලබ ලබ වැලලෙන්න බෑ :no: ඉන්නකං *රි කතා කියපු උන් එනව මලාට පස්සෙ වඳින්න හෑත්ත. හරියට උන්ට දුකේ වගේ කාලකන්නි. ඕකුං එන්නෙ මට අවසන් ගෞරව දක්වන්න නෙමේ ඇත්තටම...
  15. WhiteWalker

    අල්ලපු ගෙදර

    බාගෙට වීගෙන යද්දි හෙව්වෑකි බං :( අවුරුදු 60ට වැඩි අයට වෙන්නෙ ගොඩක් වෙලාවට:( 60 පැන්නට පස්සෙ අසාමාන්‍ය ලෙස අමතක වෙනව වගේ නං ශුවර් නෑ :no: පරම්පරාවෙ කවුරු හරි ඉන්නවනං තවත් ශුවර් නෑ :no:
  16. WhiteWalker

    ඔලුව අවුල්

    මම නං කියල තියෙන්නෙ වෙන කෙනෙක්ට ගන්න පුලුවන් කෑලි ඔක්කොම අරගෙන මිනිය එදාම වෛද්‍ය විද්‍යාලෙකට දෙන්න කියල පුරුදු වෙන්න :yes: මැරිල දවස් තුනක් යනකං නෑදෑ හැත්ත බුරුත්තෙ එකෙකුට කියන්න බෑ මලා කියල :) කොඩියක්වත් දාන්න බෑ :love: අපරාදෙ බං බොරුවට මලකඳක් වෙනුවෙන් වියදම් කරන එක :(
  17. WhiteWalker

    ඔලුව අවුල්

    ඊට වඩා හොඳ සිහිය නැතිවෙලාවෙම මැරිල යන එක බං :) මරණෙට සල්ලි වියදම් කරන එක නං අපරාදෙ බං :sorry: මම නං ලියල තියෙන්නෙ මිනිය ගේ පැත්ත පලාතෙවත් ගෙන්නගන්න එපා කියල :no:

    No contents