වයසට ගියාම කාටවත් බරක් නොවී වේදනාවක් නැතුව මැරෙන්න බෑ බං :no: පොඩ්ඩක් උඹේ සීය එහෙම මැරිල නං බලපං සීයල එහෙම මැරුණෙ කොහොමද කියල :( අපේ සීය නං අංශභාගෙ හැදිල :( ඒ වගේ ඒව ජාන වලිං එනවලු බං :( මටත් කවද හරි අංශභාගෙ හැදිල එක තැන කුණු වෙන්න වෙනව නාකි වෙනකං හිටියොත්. උඹටත් එච්චර තමා වෙන මොකක් හරි ලෙඩක්...