ඩ්රිල් එක ගනිද්දි ස්පෙක් බලන්න 16mm කටු පුලුවන්ද කියලා, ගොඩක් ඩ්රිල් එන්නෙ 13mm කියලා, ඒ කියන්නේ යකඩ විදින්න පුලුවන් උපරිම සයිස් එක, ඒ ගොඩක් ඒව කොන්ක්රීට් 16 mm පුලුවන්. ලී ඊටත් වඩා පුලුවන්
මේක තේරුනේ නෑ බං. 16mm chuck එකක් තියන් එකකට ඊට වැඩ ලොකු කටු දාන්න බෑ නේද? ලි උනත් උපරිම 16mm නේද?