Adath power cut

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    Kithulampitiya galle.
    Ekaparak gihin awa 2-3 min walin.
    Dan aye giya thama awe na. 15min wage danata
     
    • Sad
    Reactions: D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදපු දවසෙ ඉදලා කැඩිලා ඒක මරු බලාගාර ඕයී මේවා. ගල් අගුරු ඉවර උන දාට ලංකාව අඩ අදුරේ. කොටින්ම ඩොලර් නැති උන දවසට ලංකාව අදුරේ
    මුන්වගේ කාලකන්නි කතා කියන කුහක හැත්ත මොකට ඉපදුනාද මන්ද...මහින්දගෙ බලාගාර නැත්තන් අද රටේ 55%ක් අදුරෙ ආන්න ඒක දැන ගනින්...කැඩෙන බිදෙන පැද්දෙන හරි මහින්දගෙ බලාගාර මිසක් තොපේ පන්ඩුවෙන් ගෙනාපු ජෙනරේටරයක් හරි තියෙනවද තිරිසනෝ...?????
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,285
    5,606
    113
    හදපු දවසෙ ඉදලා කැඩිලා ඒක මරු බලාගාර ඕයී මේවා. ගල් අගුරු ඉවර උන දාට ලංකාව අඩ අදුරේ. කොටින්ම ඩොලර් නැති උන දවසට ලංකාව අදුරේ

    api lakvijaya wahalama dala dawasata re vitarak current demu
     
    • Like
    Reactions: indika_sam

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    මුන්වගේ කාලකන්නි කතා කියන කුහක හැත්ත මොකට ඉපදුනාද මන්ද...මහින්දගෙ බලාගාර නැත්තන් අද රටේ 55%ක් අදුරෙ ආන්න ඒක දැන ගනින්...කැඩෙන බිදෙන පැද්දෙන හරි මහින්දගෙ බලාගාර මිසක් තොපේ පන්ඩුවෙන් ගෙනාපු ජෙනරේටරයක් හරි තියෙනවද තිරිසනෝ...?????
    ඇ බොල පිම්පියෝ මහින්ද හදන්න මහින්ද ගෙදරින් ගෙනාවද . නිකං ලොවන් නැතුව ඉදපිය මෙතන පරිසර දුශක බලාගාර හදලා වෙන රටවල් ප්‍රති ජනන ශක්තීන් වලට ආයෝජනය කරනකොට. කැඩිච්ච රෙද්දවල් උස්සන් ඇවිත් ඒවා අන්තිමට හදන්න ඕනෙත් ලංකාවේ ඉංජිනේරුවරුන් . බොලාගේ අම්මා අප්පා ඒම කෝමද දන් නැ හිටියේ ඒකාලේ මහින්ද ඩී.ඒ රාජපක්ශගේ වම් ඇටේ අස්සේ ඉදන් බලාගාර හදල වෙන්න ඇති. තාම කසල බලාගාරය හොයගන්න බැ , මෙතන ලතෝනි තියනවා

    api lakvijaya wahalama dala dawasata re vitarak current demu
    යන ලයින් එකට ඉතින් එම කරන එක වාසී බොරතෙල් ලාබයි. ඒකේ ගානත් උබලගේ කාර් බස් වැන් වල සල්ලි වලින් ආන්ඩුව අල්ලන එකේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇ බොල පිම්පියෝ මහින්ද හදන්න මහින්ද ගෙදරින් ගෙනාවද . නිකං ලොවන් නැතුව ඉදපිය මෙතන පරිසර දුශක බලාගාර හදලා වෙන රටවල් ප්‍රති ජනන ශක්තීන් වලට ආයෝජනය කරනකොට. කැඩිච්ච රෙද්දවල් උස්සන් ඇවිත් ඒවා අන්තිමට හදන්න ඕනෙත් ලංකාවේ ඉංජිනේරුවරුන් . බොලාගේ අම්මා අප්පා ඒම කෝමද දන් නැ හිටියේ ඒකාලේ මහින්ද ඩී.ඒ රාජපක්ශගේ වම් ඇටේ අස්සේ ඉදන් බලාගාර හදල වෙන්න ඇති. තාම කසල බලාගාරය හොයගන්න බැ , මෙතන ලතෝනි තියනවා
    මහින්ද ගෙදරින් ගෙනල්ල හැදුවෙ නැත්තන් ඒක වැරදීනම්, උබලගෙ පො*න රනිලටයි සජියටයි තිබ්බනෙ ගෙදරින් ගෙනල්ල හදන්න ... උබලගෙ පො*න ඩබල අවුරුදු 5ක් බලේ ඉදල වැඩිවෙන විදුලි ඉල්ලුම සපුරන්ඩ මොනාද කොරේ???? අඩුම ගානෙ ගෙනාපු එක ජෙනරේටරයක්වත් තියෙන තැනක් කියපන්... :dull: :dull:

    කෝ උබ පාරම් බාපු මෙගාවොට් 11.5 බලාගාරෙ තාම පොටෝ එකක් හොයා ගන්ඩ බැරිඋනාද නොදකින් පොන්ස් තොපි නම් විලි ලැජ්ජාව කියල එකක් නැනෙ තොපිට :dull: :dull: උබ එක දෙයක් මතකෙ තියා ගනින් පො&නයො බොරුවෙන් වචාවෙන් දිනපු කාලෙ ගියා , මොකක් හරි කියුවනම් අඩුම ගානෙ ඒක ඔප්පු කරන්ඩ බලපන් තොපි වගේ සක්කිලි කියන ටොන් පච වලින් වෙන්නෙ තව තව තොපේ පක්ශ හෑල්ලු වෙන එක විතරයි....
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544

    erozan වගේ උන් එක්කද බන් උබල ප්‍රති ජනන ශක්තීන් ගැන කතා කරන්නේ ??:-D:-D:-D:-D:ROFLMAO::ROFLMAO::LOL::LOL::LOL::ROFLMAO::LOL::ROFLMAO::LOL:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,927
    6,235
    113
    Norochchole Restart karanakan than than walata Power cut wei ban kohomath. Norochcholen thamai 45% k withara power denne
    ඕක ඊයෙ නිව්ස් වලත් කිව්වා මුං බලල නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    erozan වගේ උන් එක්කද බන් උබල ප්‍රති ජනන ශක්තීන් ගැන කතා කරන්නේ ??:-D:-D:-D:-D:ROFLMAO::ROFLMAO::LOL::LOL::LOL::ROFLMAO::LOL::ROFLMAO::LOL:
    දන් නැද්ද ඩාං වෙනවා ඩෝං වෙනවා . නාල්ලම් එල්ලෝරුම් වාන්ඩු වාං. බුවා තාම මුතුරාජවෙල කසල වලින් විදුලිය උප්පාදනය කරන එක ගූගල් එකේ හොයගන්න බැරුව තටබනවා.

    මහින්ද ගෙදරින් ගෙනල්ල හැදුවෙ නැත්තන් ඒක වැරදීනම්, උබලගෙ පො*න රනිලටයි සජියටයි තිබ්බනෙ ගෙදරින් ගෙනල්ල හදන්න ... උබලගෙ පො*න ඩබල අවුරුදු 5ක් බලේ ඉදල වැඩිවෙන විදුලි ඉල්ලුම සපුරන්ඩ මොනාද කොරේ???? අඩුම ගානෙ ගෙනාපු එක ජෙනරේටරයක්වත් තියෙන තැනක් කියපන්... :dull: :dull:

    කෝ උබ පාරම් බාපු මෙගාවොට් 11.5 බලාගාරෙ තාම පොටෝ එකක් හොයා ගන්ඩ බැරිඋනාද නොදකින් පොන්ස් තොපි නම් විලි ලැජ්ජාව කියල එකක් නැනෙ තොපිට :dull: :dull: උබ එක දෙයක් මතකෙ තියා ගනින් පො&නයො බොරුවෙන් වචාවෙන් දිනපු කාලෙ ගියා , මොකක් හරි කියුවනම් අඩුම ගානෙ ඒක ඔප්පු කරන්ඩ බලපන් තොපි වගේ සක්කිලි කියන ටොන් පච වලින් වෙන්නෙ තව තව තොපේ පක්ශ හෑල්ලු වෙන එක විතරයි....
    නිකං ගොං කතා කියන්න එපා එරෝසන් . වැඩිවෙන ඉල්ලුමට සරිලන බල සැපයුමක් ලංකාවේ තියනවා එකම දේ වියදම. මේ වෙලාවේ බොරතෙල් මිල අඩුයි දැවිතෙල් වලින් ජනනය කරන එක ආන්ඩුවට ලොකු පාඩුවක් නැ. අවුල තියෙන්නේ දැන් ඩොලර් නැති එක තෙල් ගන්න ඉස්සරට . ග්‍රිඩ් එක රීබැලැන්ස් කරගන්න අමාරු සෝලා පැනල් වලින් එන ශක්තිය පාලනය කරගන්න ක්‍රමයක් නැති එකයි සිංගල් පොයින්ට් ඔෆ් ෆේලියර් එකක් තියන නොරිච්චෝලේ මත ලංකාවම යැපීම. ඔව් සාම්පූර් එක නැවැත්තුවේ පරිසරික බලපෑම මත උබලට පරිසරය වැඩක් නැති උනාට අපිට වැදගත් ගූ කන සෙවලයෝ

    උබට ගූගල් එකේ දෙයක් හොයාගන්න බැ කියලා මම පලිද පොන්ස් . හොයාගනින් නැත්තම් පාටලී චම්පිකව අමතලා අහපන්.
     
    Last edited:
    • Like
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දන් නැද්ද ඩාං වෙනවා ඩෝං වෙනවා . නාල්ලම් එල්ලෝරුම් වාන්ඩු වාං. බුවා තාම මුතුරාජවෙල කසල වලින් විදුලිය උප්පාදනය කරන එක ගූගල් එකේ හොයගන්න බැරුව තටබනවා.

    නිකං ගොං කතා කියන්න එපා එරෝසන් . වැඩිවෙන ඉල්ලුමට සරිලන බල සැපයුමක් ලංකාවේ තියනවා එකම දේ වියදම. මේ වෙලාවේ බොරතෙල් මිල අඩුයි දැවිතෙල් වලින් ජනනය කරන එක ආන්ඩුවට ලොකු පාඩුවක් නැ. අවුල තියෙන්නේ දැන් ඩොලර් නැති එක තෙල් ගන්න ඉස්සරට . ග්‍රිඩ් එක රීබැලැන්ස් කරගන්න අමාරු සෝලා පැනල් වලින් එන ශක්තිය පාලනය කරගන්න ක්‍රමයක් නැති එකයි සිංගල් පොයින්ට් ඔෆ් ෆේලියර් එකක් තියන නොරිච්චෝලේ මත ලංකාවම යැපීම. ඔව් සාම්පූර් එක නැවැත්තුවේ පරිසරික බලපෑම මත උබලට පරිසරය වැඩක් නැති උනාට අපිට වැදගත් ගූ කන සෙවලයෝ

    උබට ගූගල් එකේ දෙයක් හොයාගන්න බැ කියලා මම පලිද පොන්ස් . හොයාගනින් නැත්තම් පාටලී චම්පිකව අමතලා අහපන්.
    ඇරෝසනය දන්න පුනර්ජනනී බල ශක්ති...