මට bookkeeping & Accounting ඉගෙන ගන්න ඕන. මහාචාර්ය ලෙවල් එකට නෙමේ. සාමාන්‍ය ගානට. අපේ එදිනෙද වැඩවලට, පොඩි බිස්නස් එකකක ගනු දෙනු වලට වගේ.
මොනවාද හොඳ ඔන්ලයින් course තියෙන්නේ. Part time කරන්න. දිග කල් බෑ 2-3 months max
NIBM වගේ ඒවා
ප.ලි
Book keeping සහ accounting වල වෙනස මොකක්ද?