අම්මටසිරි.. කොනක ඉඳන් එක හුස්මට කියෝගෙන ආවා..:yes:
එලකිරිය කියන්නේ ඉතින් ඇත්තටම විවිධත්ත්වයක් තියෙන තැනක්.. මම අද මුලින්ම කියෙව්වේ කොට නිහාල්ගේ හාඩ් ටෝක් එක..
ඒත් එක්කම මේකට ආවාම මම අර කිව්ව විවිධත්ත්වේ හොඳටම දැනුනා..:rolleyes:
ඕනම දේක දෙපැත්තක් තියෙනවා කියනවනේ.. මේ හාඩ් ටෝක් ත්‍රෙඩ් සීරීස් එකත්...