1. Sara531

    සමාවෙයන් මට..

    පැවසුවත් මම නුඹ හට මුසාවක් ඇයි දුන්නෙ මේ තරම් සෙනෙහසක් කලත් මා එදා නුඹට වරදක් නොසිතුවේ ඇයි කිසි විටෙක වරදක් සිතුවේ නැහැ කිසි කලෙක නම් මම නුඹ කැකුලියක් වග මල් වනය අතරමැද පතිනියක් වි සිටිය එ කල රැකුවේ බඹසර මං නිසා මද. උනේ නුඹ මට දෙවනි මව්මය වැදිය හැක මට දන නමා නුඹ හට මගෙ දිවිමග එලිය කල පහන හිමි...
  2. Sara531

    හවුලේ_ගහමුද?

    අනේ අපි නම් දැහැමෙන් සෙමෙන් ඉන්න අය..ඔවට නැ. 24+:yes:
  3. Sara531

    Hasini

    24+:D
  4. Sara531

    how to type sinhala

    හෙලකුරු ඇප් එක ඩවුන්ලොඩ් කරගන්න :D
  5. Sara531

    මල් දෙකක්

    එ මොකො..... ලිවිවා නේ....3.30ට විතර ත්‍රෙඩ් එක දාන්නම්.....
  6. Sara531

    Rep_21++වෙලා

    24+:D
  7. Sara531

    මල් දෙකක්

    අනේ මේ..ගිහින් බත් ටිකක් කාලා පොඩ්ඩක් හිටු......මම කවිය ලියල එනකම්... ඔහොම එකම කෙල්ලව බෙදාගෙන එකගෙයි කන එක දැන් නැ......
  8. Sara531

    මල් දෙකක්

    මම දන්නවා ඔයා කියන්න හදන දෙ..මම කියන්නෙ හිමිකාරියයි සහකාරියයි දෙන්නෙක් කියන එක...... හැබැයි එකෙ අනිත් පැත්ත හැමවෙලෙම නැතත් හුගක් වෙලාවට වෙන්න පුලුවන් නේද..... කෙල්ලො දෙන්නෙක් ආශ්‍රය කරන කොල්ලා ප්‍රේමවන්තයෙක් වෙන්නත් කොල්ලො දෙන්නෙක් ආශ්‍රය කරන කෙල්ලෙක් වෙන කෙනෙක් වෙන්නත් හෙතුව මොකක්ද....
  9. Sara531

    මල් දෙකක්

    හරි මට මේක කියන්න කො.....දැන් පිරිමියෙක් කැමති ගැහැනු දෙන්නෙක් තියගන්න..දෙන්නවම දැනුව්ත් කරලා.. එත් එකෙ අනිත් පැත්තට කැමතිද...බිරිද හො පෙම්වතිය පිරිමි දෙන්නෙක් තියගන්න එකට...... මම කියන්නෙ වෙන්නෙ නැ කියන එක නෙමෙයි කැමතිද කියන එක
  10. Sara531

    මල් දෙකක්

    ඉතින් දෙන්නවම දැනුවත් කරලා තියගන්න පුලුවන් ද....කාශීලා ඉන්නවා ද මේ සමාජේ
  11. Sara531

    මල් දෙකක්

    බාජිරාවො,කාශී බායි,දෙව්දාස් චන්ද්‍රමුඛී ලා හැමතැනම නැ...අනික දැන් සමාජේ එවට ඉඩකුත් නැ..
  12. Sara531

    මල් දෙකක්

    තැන්ක්ස්:D
  13. Sara531

    මල් දෙකක්

    ඔව්..කෙනෙක් ගෙ තීරනයකට අපිට වරදක් කියන්න බැ..එක එයාගෙ කැමැත්ත..වරද දෙන්නවම තියගන්න උත්සාහ කරන එක..

    No contents