1. Sara531

    සමාවෙයන් මට..

    2022 දි වගෙ අහන්න කො...එතකොට කියන්නම් උත්තරයක් :dull::dull:
  2. Sara531

    සමාවෙයන් මට..

    :dull::dull::dull::dull: අහන්න ඔනි දෙ pm කරන එකයි:dull:
  3. Sara531

    මල් දෙකක්

    නැ නේ..මාත් දන්නෙ මැසෙජ් කලාම...:D
  4. Sara531

    සමාවෙයන් මට..

    වෙන්න පුලුවන් ඉතින්.....
  5. Sara531

    සමාවෙයන් මට..

    තැන්ක්ස් :D
  6. Sara531

    සමාවෙයන් මට..

    කෙටියෙන් මෙහෙමයි, විවහක කෙනෙක් ගැනුලමයෙක් එක්ක යාලුවෙනවා එයා විවහක කෙනෙක් කියන එක හංගල..පස්සෙ එක එගැනු ලමයා දැන ගන්නවා..එත් එ ලමයා එයාට සමාව දෙනවා ඇත්ත නොකිවට...එ අතරේ ගැනුලමයගෙ කතාවත් එයා කියනවා..එ ලමයා කලින් විවහ උන කෙනෙක්..පස්සෙ මෙයාලා මුන ගැහෙනවා..එතැනදි පිරිමි ලමයා දැන ගන්නවා එයා විවාහක...
  7. Sara531

    සමාවෙයන් මට..

    නැහැනෙ..මෙකෙ ඉන්නෙම කොටු පනින සින් හරි බුට් සින් හරි කෙල්ලෙක් ව දැකලා මනො පාර ගහන් ඉන්න අය වගෙ නේ:rolleyes:
  8. Sara531

    මල් දෙකක්

    මට ලිවිවට නෙමෙයි උත්සාහ කලාට වත් වචනයක් කියන්න තිබ්බා නෙ..නෙද
  9. Sara531

    සමාවෙයන් මට..

    ඔච්චරටම අවුල් වෙවි කියලා හිතුවෙ නැ ඉතින්.........:sorry:
  10. Sara531

    සමාවෙයන් මට..

    බලන්න නයනි එකෙත් හැටි...:oo::oo::oo:
  11. Sara531

    සමාවෙයන් මට..

    ඔහොම කෙන්ති අරන් කෑගහන්නත් හොද නැ..සිනි කවුන්ට් එක නගිනවා:P
  12. Sara531

    සමාවෙයන් මට..

    ඔව් ඉතින්......:dull::dull::dull:
  13. Sara531

    සමාවෙයන් මට..

    දියවැඩියාව නේද...හොද නැ ඔවා කන්න:P
  14. Sara531

    සමාවෙයන් මට..

    මටත් ඉතින්
  15. Sara531

    සමාවෙයන් මට..

    ඔය ඉන්නෙ අනේ කොල්ලා ට "තාත්ති,අයියා",අරයා මේයා කියන අය..එවගේ එ ගැනු ලමයා කතා කරලා තියෙන්නෙ එ නමින්.එයාගේ ඉල්ලිමක් ඔය වචනේ එක්කම ලියන්න කියලා
  16. Sara531

    සමාවෙයන් මට..

    එ කෙල්ල කතා කරලා තියෙන්නෙ මේයාට එ නමින් ලු..:dull:
  17. Sara531

    මල් දෙකක්

    එක හරිද....අඩුම ගානෙ තැන්ක්ස් කියලා වත් කියන්න බැරිද....
  18. Sara531

    මල් දෙකක්

    දැම්මා අලුත් එක.එ කෙනා ඔන්ලයින් එනකම් හිටියා..ඇවිල්ලා ත් ගිහින් රිප්ලයි එකක් වත් නොතියා
  19. Sara531

    සමාවෙයන් මට..

    මේක කිරියේම කෙනෙක් ගෙ ඉල්ලිමකට ලිවිව එකක්.. පලවෙනි පොස්ට් එක මම තියගත්තෙ ප්‍රශ්න ආවොත් උත්තර දෙන්න.. මේ කතාවෙ ගැනු ලමයා මේ කෙනාට කතා කරලා තියෙන්නෙ "අප්පච්චි"කියලා... ඉතින් එයාගෙ ප්‍රදනම ඉල්ලිම උනේ එ වචනය ඇතුලත් ව නිර්මාණයක් කරල දෙන්න කියලා... එකයි මම එ වචනය පාවිච්චි කලේ..මේක වචනයක් විතරයි..

    No contents