1. Rahula Kasun

    Good Morning.

    :love:
  2. Rahula Kasun

    යුක්රේනයට අත නොතබනු! රැලිය කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින්

    :lol: මුන්නම් මොන පිස්සු හුත්තලා ටිකක්ද මං දන්නෑ..
  3. Rahula Kasun

    ඉස්සෝ කොන්ඩේ කපලා

    :love: කෙල්ලො ඔය ටයිප් එකට කොන්ඩෙ කැපැවමත් අමුතු ලයින් එකක් එනව බන්
  4. Rahula Kasun

    උබලට මෙහෙම දෙයක් වෙලා තියනවද?

    "අය්යේ sorry, කවදාවත් මන් එහම කරලා නැ, මගේ ඇග ඉස්සෙල්ලම දැක්කේ ඔයා, මන් ඒ ගැන පසුතවෙනවා" කියලා.... මන් ඉතින් shape කලා. පස්සේ කිව්වා "අයියේ මට බයයි, මන් ඔයාට ආදරේ කරයි කියලා. ඒ නිසා msg නොකර ඉමු" කියලා :lol: :lol: ඇත්තම කියන්නම් පුතේ, ඒකිගෙ ඇග දැකපු පලවෙනි එකාත් උබ නෙමෙයි, අන්තිම එකාත් උබ...
  5. Rahula Kasun

    මුන්ව මරයිද ඉතින් 🙂

    :(:love: ඔය ගමන්ම ලංකාවත් නියුක් කරල දාපං පුටින්. කලකිරෙනව හුත්ත මේවාදකිද්දි..
  6. Rahula Kasun

    රුසියන් ජනයා මහ පාරට එයි. යුද්ධය එපා කියයි. පැතුම් කර්නර්

    :lol: පැචුම් යුද පෙරමුනේ කියලයි මමනම් හිතුවේ
  7. Rahula Kasun

    ජර්මන් යුද්ධ ටැංකිය

    මේක බලහන් බලපු නැති සෙට් එක. සුපිරියක් තමයි ඉතින් :yes::love:
  8. Rahula Kasun

    Divorce help

    මම තමයි එයාගේ වියදම් ටිකත් දරන්නේ. මන් කොහොමත් එයාව බලාගන්නවා. එයා වන්දි ඉල්ලන්නේ නෑ. සමහර විට ඉස්සරහට අපි ආයේ බඳි. pissekda bn uba?
  9. Rahula Kasun

    Elakiri this Week

    :lol:
  10. Rahula Kasun

    Vote for SLT

    අනිත් ISPලට වඩානම් SLT හොදයි ඉතින්..
  11. Rahula Kasun

    ඵළිසබෙත් මහ රැජිණටත් කොරෝනා☣️

    :rofl: මං පොඩි කාලෙ දකිද්දිත් ඕකි ඔය විදියමයි
  12. Rahula Kasun

    ඔවුන් වැලලෙන්න වෙනම සුසාන භූමි සොයයි.

    :lol: එකම සුසානේ පැති වෙන් කරලතියෙන්නෙ, ක්‍රිස්තියානි උන් වෙනම පැත්තක, බෞද්ධ උන්ට වෙනම කියල, එතකොට ඒකත් අවුල්නෙ? පැති 3ක් වෙන් කරල තිබ්බා අනිත් සෙට් එක මතක නෑ.. කොහේ හරි "බෞද්ධ" කියල නම දැක්කත් පුක් ගැට්ට කසාගෙන නටන්න එන කවලම් සෙට් එකකුත් ඉන්නව හැබැයි.
  13. Rahula Kasun

    කම්මෙන්ට් එකක් දාන් යන්නකො

    :):love: මේකි දැක්කම හැගීම් ඇවිස්සෙනවා
  14. Rahula Kasun

    දැන් IT ෆීල්ඩ් එකේ Salary වෙනස් වෙලා නේද

    tech leadලා architechලා දන්න ගොඩක් උන් resign වෙලා migrate වුනා බන් පහුගිය මාස 4/5 ඇතුලත. :( අනේ මන්ද බන්. salary වලනම් අවුලක් මං දකින්නෙ නෑ, skills පෙන්නනවනම්, interview එකේදි උන්ට උබව confident කියල දැනෙන්න හොදට perform කරනවනම්, තමන්ට ඕන පැකේජ් එක ගන්න එක ගේමක් නෑ ඉතින්.. :yes:
  15. Rahula Kasun

    කතාවක්

    :rofl: ඔහොම උන් ඉන්නව හැමතැනම.. ඔය වගේ උන් හැදෙන්නෙ සමාජෙන්ම නෝන්ඩි කාලා චාටර් වෙලාමතමයි.
  16. Rahula Kasun

    ප්‍රියතම Beer Brand සහ Bite එක

    ආසම බියර් එක : හැම එකටම ආසයි. බයිට් එක : deviled pork or beef / KFC චිකන් ෆ්‍රයි :love:

    No contents