මෙහෙ degree කරන්න එපා කියාපිය, student visa දාල හොද රටකට යන්න sup එකක් දිහන් මල්ලිට,
SLIIT කරනවනම්
#BBA (Hons)
Specializing in Business Management = HR පැත්තෙන් යන්න පුලුවන්
#BBA (Hons)
Specializing in Accounting & Finance = මල්ලි accountant role එකක් play කරන්න කැමතිනම් මේක හොදයි
මේ දෙක තමා...