:yes: spotifyත් අවුලක් නෑ, අවුරුදු 2ක් වගේ use කරා,sound qualityයත් ශේප්, කියන්නනම් අවුලක් නෑ,sptify UI experience එකට පට්ට ආසයි මං,
දැන්නම් apple music තමයි අවුරුදු 3ක විතර ඉදන්, sound quality එකනම් සුපිරියක් තමයි මටනම් apple music. දීගටම ඒකෙම ඉන්නව. suggetionsනම් expected level එකට සෙට් නෑ...