හැම සිංහල වචනෙකම තේරුම හොයන්න එපා බං..
අම්මටසිරි කියන්නෙ සාමාන්‍යයෙන් පුදුම දෙයක් දැක්කාම හෝ පුදුම දෙයක් උනාම..
අම්මටසිරි, අම්මටහුඩු, අප්පටසිරි, අඩෝ...
:rofl:
කෙල්ලන්ට සමහර උන් පැටියා කිව්වට කෙල්ලො ඇත්තටම පැටව්ද..? මැණික කිව්වට උන් මැණික් ද..? රත්තරන් කිව්වට උන් රත්තරන්ද..?