වැඩියක්ම ආස Story වගේ ඒවට තමයි.. ඊට අමතරව True Story Base ෆිල්ම් එහෙම බලනවා.. Mind Blowing ෆිල්ම් එහෙමත් බලනවා ඒවයෙ පොඩි ආතල් එකක් තියෙනවා.. Horror, Action, Mystery, Drama, Romance, Animation වගේ එව්වත් අවුලක් නෑ.. Avengers, Iron Man, Captain Amarica වගේ Super Hero මගුල් වලට මං එච්චර ආස නැහැ...