බයි පොන්ස් ලංකාවේ ඇමරිකාවට ඔත්තු බලන්න නියෂ්ටික ආයුධ තියනවා නේ. අනේ යකෝ ඇමරිකාවට ඔත්තු බලන්න බැලුන් ඕනේ නැහැ පොන්ස්. යුධ චන්ද්‍රිකා ජාලයක් ලොව පුරා ක්‍රියාත්මක වෙනවා. එවන් අපි හිතනවට වැඩ දෙයක් වෙනවා. මන් අහල තියනවා අලුත් චන්ද්‍රිකා වලින් බිම ඉන්න මිනිස්සුන්ගේ ෆෝන්ස් වල ස්ක්‍රීන් එක හිටන් බලන්න...