ඇල්ල ජන්ගල් රෙසොට් ඔන් ඔෆ් ද බෙස්ට්..
නියම ප්ලේස් එකක් යන්න..රිලැක්ස් කරන්න මරු තැන..
කුබුක්ගහ විලා එකේ ඔය දාල තියෙන තරං කෑම රස නෑ..
හොටෙල් එක අවට එච්චර ගතියක් නෑ..
උගා ජන්ගල් බීච්.
හොටෙල් එක ගති.. හරි නිස්කලංකයි..කෑමත් හොදයි..හැබැයි මහ මුස්පේන්තු බීච් එකක් ලග තියෙන්නේ... බීච් එක කිසිම ගතියක්...