1. Red_frame

    හායි යාළුවනේ..

    මොන චයිනීස් ද අනේ.. වියන් රෝල් හදන්නේ තිලකෙ මාමගේ බේකරියේ..
  2. Red_frame

    හායි යාළුවනේ..

    මේ.. එන්න එපා හරිද ඕවට විතරක්..:angry:
  3. Red_frame

    හායි යාළුවනේ..

    ගල් රෝල් කියල දෙයක් නෑ අනේ.. ගල් බනිස්.. වියන් රෝල් කියල ජාතියකුයි තියෙන්නේ..
  4. Red_frame

    හායි යාළුවනේ..

    බයවෙන්නේ නැතුව.. ඒ උනාට හුරතල් පාටයි හරිම.. ශෝයි අනේ..
  5. Red_frame

    හායි යාළුවනේ..

    බෑ.. වහින දවස්වලට හරියට කූඩැල්ලෝ.. මං බයයි...:sorry:
  6. Red_frame

    හායි යාළුවනේ..

    මෙයාල ඕනෙ නැති දේවල් කියනවනේ..:sorry:
  7. Red_frame

    හායි යාළුවනේ..

    ගේට්ටුවක් තියෙද්දි මොකටද අයියා තාප්පෙන් පනින්නේ.. පිස්සුද ඔයට.. කෝලම..
  8. Red_frame

    හායි යාළුවනේ..

    බෑ අපෝ.. එයාට හොරෙන් මම ෆෝන් එක යූස් කරන්නේ අයියා..;)
  9. Red_frame

    හායි යාළුවනේ..

    මල කෝලං..
  10. Red_frame

    හායි යාළුවනේ..

    හී.... බලන්නකෝ මෙයාගේ ඇස් දෙකේ ලොකු..:rofl:
  11. Red_frame

    හායි යාළුවනේ..

    කුම නෑ.. තුඹ නං තියෙනවා.. අනේ කැලේ යන්න ඕනේ අයියා ඕව කඩන්න..
  12. Red_frame

    හායි යාළුවනේ..

    හූ හූ වැරදුනා නේද?:rofl: ගල් රෝල් කියල ජාතියක් නෑ.. ගල් බනිස්... වියන් රෝල්..
  13. Red_frame

    හායි යාළුවනේ..

    එන්නෙපා ඔය කෝලං විතරක් කරන්න හරිද?
  14. Red_frame

    හායි යාළුවනේ..

    අනේ යන්න..
  15. Red_frame

    හායි යාළුවනේ..

    පිස්සුද මැට්ටෝ.. මගේ නම ෂිමෙල්ලා නෙමෙයි..
  16. Red_frame

    හායි යාළුවනේ..

    කාට? ඩැඩීටද?:eek:
  17. Red_frame

    හායි යාළුවනේ..

    නෑ අයියා ෆොන්ට් එක.. කවුද මැට්ටෝ නානකොට පෑඩ් මාරු කරන්නේ.. මම කම්පියුටර් එක ගෙනාපු දවසේ ඉදලා යූස් කරන්නේ මේ මවුස් පෑඩ් එක..
  18. Red_frame

    හායි යාළුවනේ..

    නෑ අයියා අද නුවර පාරේ හරියට ට්‍රැෆික්..
  19. Red_frame

    හායි යාළුවනේ..

    දන් නෑ අයියා.. මේක නං රතු පාට ටින් එකක තිබුනේ.. ඇතුලේ ඔජස් වගේකුත් තිබ්බ..:)
  20. Red_frame

    හායි යාළුවනේ..

    හවස නාපු වෙලාවේ මාරු කලා අයියා..:yes:

    No contents