ජංගම දුරකථන චාර්ජ් කිරීම ගැන මිත්‍යා විශ්වාස 5ක් සහ ඒවා පිලිබඳ ඇත්ත
“දුරකථනය චාර්ජ් වෙන අතරතුර පාවිච්චි කරන්න එපා” , “රැ පුරා චාර්ජ් වෙන්න ගහල නිදා ගන්න එපා” , “බැටරිය සම්පුර්ණයෙන් බැසීමට ඉඩ දෙන්න” මෙවැනි මිත්‍යා විශ්වාස බොහෝය.
බැටරි පාවිච්චියේදි කල යුතු දේවල් හා නොකළ යුතු දේවල් තියෙනවා...