☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    hondai malliya...hondin innawa...kohomada ithin?
    :eek:
    අදහගන්නත් බෑ..

    මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
    ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද

    පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මං විතරද
    උර තලයේ හිස රන්දා සුව වින්දේ මම විතරද

    මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
    ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද

    ඉඟ නෙරියේ රැළි බින්දේ පිය ළඳුනේ මං විතරද
    ඉඟ නෙරියේ රැලි සැදුවේ හිමි සඳුනේ මගේ විතරද

    මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
    ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද
    මගේ සඳ ඔබ - මගේ සඳ ඔබ
    එදා සඳ නොව - මෙදා සඳ ඔබ
    මගේ සඳ ඔබ මගේ....

    එදා මට ඔබ සරා සඳ විය..
    කවි ඇසින් දුටු සොඳුරු පියකරු..
    අඳුරු හද ගැබ එකලු කරමින්..
    උදාවිය ගිරි ශිඛර සිරසේ...

    මෙදා මට ඔබ සැබෑ සඳමය..
    විදු ඇසින් දුටු ලොවය විසකුරු..
    ප්‍රාණයෙන් තොර වියලි සඳසේ..
    ඔබද අදමා අසල ගැවසේ...

    අපි අපේ ආතල් ගත්තා.. මිනිහට හින්ට් ගහා ගහා....... ඕකාට මල පැනලා මගේ රේප්- කරලත් තිබ්බා...
    මගෙත් රෙප් කපලා තිබ්බා මොකෙක් ද එකෙක්..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    eeeeee kawda bola? :lol:

    මම කසාදයක් කරගන්න ඉන්නේ ලඟදි. ගෑනිත් මම කරන බිස්නස් වැ‍ඩවලට සම්බන්ද වෙනවනේ අනිවාර්යෙන්ම කසාදෙන් පස්සේ මට බය ගෑනි බලපෑම් කරයිද කියල ඒගෑනිගේ නමටත් ඕව කරන්න කියල. මම එහෙම කරන්න කැමති නෑ මොකද මට ගෑනු එච්චර ශුවර් නැහැ.

    හදිසියෙන් හරි දික්කසාදයක් උනොත් මගේ දේපල වලින් කොටසක් ඒ ගෑනිටත් දෙන්න වෙනවද?
    :rofl::rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    hondai malliya...hondin innawa...kohomada ithin?

    මමත් හොදින්..... මොකෝ මේ දවස් වල පෙන්න හිටියේ නැත්තේ??? රික්යුස් එක තාම ඇක්සප් කරලා නෑනේ... :( දැන් හෙනම කල්... :(
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    :eek:
    අදහගන්නත් බෑ..

    :angry::baffled::shocked:
    අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි
    පාළු සිතේ විඩා නිවෙයි
    මේ සුවිසල් පුර තනිව ඉන්නට
    මට ඔය සිත සවිය ගෙනෙයි

    තුරු හිස සිඹ සිඹ වැද මද නළ
    මුමුණන විට ගී සවනට
    අපි ඇල් හේනේ පැල් මැස්සේ
    ගැයූ ගීත එයි සිහියට
    හිත වාවනු බැරි වී එන්නට
    හිතුනත් ආපසු ගම රට
    හෙට අදට වඩා හොඳ වේ යැයි
    කොඳුරයි රහසින් යටි හිත

    අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි...

    අග හිඟ මාලය ගෙල ළාගෙන
    දුක විඳින්න බැරි හින්දම
    මට වෙස්සන්තර රජු වාගේ
    දරු දන්දෙනු බැරි හින්දම
    පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා
    උන් හැටි සිහියට අරගෙන
    හොඳ පරිස්සමින් මං එනතුරු
    ඉන්නවා නේද මගෙ රන් කඳ

    අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම කසාදයක් කරගන්න ඉන්නේ ලඟදි. ගෑනිත් මම කරන බිස්නස් වැ‍ඩවලට සම්බන්ද වෙනවනේ අනිවාර්යෙන්ම කසාදෙන් පස්සේ මට බය ගෑනි බලපෑම් කරයිද කියල ඒගෑනිගේ නමටත් ඕව කරන්න කියල. මම එහෙම කරන්න කැමති නෑ මොකද මට ගෑනු එච්චර ශුවර් නැහැ.

    හදිසියෙන් හරි දික්කසාදයක් උනොත් මගේ දේපල වලින් කොටසක් ඒ ගෑනිටත් දෙන්න වෙනවද?
    :rofl::rofl:

    natuwa natuwa,,,
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගමෙන් ලියුමක් ඇවිල්ලා
    අක්කගෙන් වාගේ
    මොකක් කියලාද දන්නෑ
    එහෙ ගියෙත් නෑනේ//
    පහළ කුඹුරේ නිල් ගොයම් දැන්
    හරිම සරුසාරයි
    වැසි වැටී වැව් ළිං පිරිලා
    හරිම සිරියාවයි
    තවත් ආරංචි ගොඩයි
    ලියන්නට ලැජ්ජයි
    ගෙදර අය සතුටින් සිටින්නේ
    මල්ලි දැකගන්නයි
    කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ
    වැඩත් වැඩි වෙන්නයි
    ළඟදි එනවා නම් හොඳයි
    නිවාඩුව දැන් දැන් ළඟයි...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් හොදින්..... මොකෝ මේ දවස් වල පෙන්න හිටියේ නැත්තේ??? රික්යුස් එක තාම ඇක්සප් කරලා නෑනේ... :( දැන් හෙනම කල්... :(
    ඇක්සෙප්ට් කරන්නෑ බං.. ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හිටපු මාවත් අයින් කරලා..:sorry:

    මගේත් කපලා තිබ්බා.. හැබැයි -2යි කපලා තිබ්බේ.....:rofl:
    දෙක තමා..:yes:

    :angry::baffled::shocked:
    අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි
    පාළු සිතේ විඩා නිවෙයි
    මේ සුවිසල් පුර තනිව ඉන්නට
    මට ඔය සිත සවිය ගෙනෙයි

    තුරු හිස සිඹ සිඹ වැද මද නළ
    මුමුණන විට ගී සවනට
    අපි ඇල් හේනේ පැල් මැස්සේ
    ගැයූ ගීත එයි සිහියට
    හිත වාවනු බැරි වී එන්නට
    හිතුනත් ආපසු ගම රට
    හෙට අදට වඩා හොඳ වේ යැයි
    කොඳුරයි රහසින් යටි හිත

    අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි...

    අග හිඟ මාලය ගෙල ළාගෙන
    දුක විඳින්න බැරි හින්දම
    මට වෙස්සන්තර රජු වාගේ
    දරු දන්දෙනු බැරි හින්දම
    පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා
    උන් හැටි සිහියට අරගෙන
    හොඳ පරිස්සමින් මං එනතුරු
    ඉන්නවා නේද මගෙ රන් කඳ

    අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි..
    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොළුවී සිටි
    නැගුණු සෙනෙහේ කියනු බැරි වී..
    මගේ සිත වේදනා විඳි..

    ලවන් හසකැන් නුවන් කැල්මන්
    හොඳින් හදුනන්නෙ ආදරේ
    නුවන් රැහැනින් බැඳෙන්නට පින්
    නොමතිදෝ මා කෙරේ..

    මගේ විජිතේ සිනා නොමැතේ
    විඩාපත් වේද ජීවිතේ..
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන් වේද මා වෙතේ..

    ඔබේ පෙම්ලොල් හදේ නොකැලැල්
    ලැගුම් සොයමින් නුවන් අයා..
    යොවුන් බිඟුදැල් හෙලු හසරැල්
    මසිත සුසුමන් දවා ගියා..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඇක්සෙප්ට් කරන්නෑ බං.. ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හිටපු මාවත් අයින් කරලා..:sorry:

    ඔව් බන්... එකයි මම ආයෙත් කලේ.. ඒ සැරේ ඇක්සප් කලේ කරන්නේ නෑ..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඇක්සෙප්ට් කරන්නෑ බං.. ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හිටපු මාවත් අයින් කරලා..:sorry:


    දෙක තමා..:yes:


    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොළුවී සිටි
    නැගුණු සෙනෙහේ කියනු බැරි වී..
    මගේ සිත වේදනා විඳි..


    ලවන් හසකැන් නුවන් කැල්මන්
    හොඳින් හදුනන්නෙ ආදරේ
    නුවන් රැහැනින් බැඳෙන්නට පින්
    නොමතිදෝ මා කෙරේ..


    මගේ විජිතේ සිනා නොමැතේ
    විඩාපත් වේද ජීවිතේ..
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන් වේද මා වෙතේ..


    ඔබේ පෙම්ලොල් හදේ නොකැලැල්
    ලැගුම් සොයමින් නුවන් අයා..
    යොවුන් බිඟුදැල් හෙලු හසරැල්
    මසිත සුසුමන් දවා ගියා..
    සුවදැති කුසුමක සුසිනිදු පෙති මත සුවය වැනි..
    ඔබෙ හද තුල මට සිහිලස සැනසුම ඇතිය නිති..


    උකුලක නැලවෙන බිලිදෙකු සේ තුරුලේ හිදිමි..
    මුලු ලොව මට ඇත ඔබෙ ලග සිත සුව යහනෙ නිදී..


    මගෙ සිත සනසන උල්පත වැනි ඔබෙ සිනා රැලි..
    දැක මම පිබිදෙමි පුරසද දුටු කොද කැකුලු මෙනි..


    මගෙ හද පිනවන ඔබෙ නෙත් පවසන රහස දැනී..
    පණ නල ඇති තුරු තනි රැක සහනය සතුට දෙමි..

     
    Last edited: