මොන ආතල්ද බං.. ප්‍රෙෙමාඩ් ගහනකොට තියෙන අවාසි...
සීමිත සංඛ්‍යාවකට පමණක් ක්‍රිඩාකිරීමට හැකිවීම.
විවිධ ටැක්ටිකල් විදි හා අලුත් වෙපන් භාවිතා කිරීමට නොහැකි වීම.
ගැෆික් අඩු කම නිසා ඇසේ කළු ඉංගිරියාව හානි වීම.:rofl:
භාවිතා කරන මැප් ගණන අඩුවීම නිසා ගේම බෝරින් වීම.
තව ගොඩක් තියෙනවා පස්සේ කියන්නම්...