ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ මළ සිරුර එතූ රෙදි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ මචන් වෙරෝනිකා විසින් ජේසු සමිදාණන්ව කුරුසේ ඇන ගහන්ඩ ගෙනියනකොට ජේසුගේ මුහුණ පිහිදනකොට ජේසුගේ ලේ තැවරුණ මුහුණ ඒ රෙදි කැබැල්ලේ සටහන් උන සිද්දිය

    http://www.visionsofjesuschrist.com/weeping57.htm
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    දන්නෙ නැති දෙයක් මචං. මම මේක ගැන දැනගෙන හිටියෙ නෑ. ඉස්සෙලාම දැක්කෙ Race hindhi film එකේ. වටින ත්‍රෙඩ් එකක්. රෙප්++
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    හුඟ දවසකට පස්සෙ කුතුහලෙන්ම කියවපු ත්‍රේඩ් එකක්.එළම තමයි සහෝ.
    11.gif
    rep බෑ.වටේ යන්නලු :(


    :yes::yes::yes::yes:Sirawatama

    loketa atta kiyapu minissunta wechcha dewal tamay me,,loke pataliy qa oluwa hoda nati apata ulama ada dewatwen salakano,,ane hu** nannane
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බෞද්ධයන් වන අපට වටිනාම රෙදි කඩක්‌ වෙතොත්, ඒ වූ කලී ගෞතම බුදුන් වහන්සේගේ සිවුරු කැබැල්ලකි. ලොව වෙසෙන කිතුණු ප්‍රජාවට වටිනාම රෙදි කඩක්‌ වෙතොත් ඒ වූ කලී මියගිය ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ සිරුර ඔතන ලද්දේ යයි කියන රෙදි කැබැල්ලය.
    :yes: :yes: :yes:

    මේ රෙදිකඩෙහි පිටපතක් නුවර අම්පිටිය ජාතික දෙව්සත්හලෙහි තියෙනව.ගියොත් බලගන්න පුලුවනි.
    ලගදි ඒ පැත්තට යන්න වෙනවා, වැඩකට. ගියොත් ඕනි කෙනෙකුට බලන්න පුලුවන්ද?

    ආසාවෙන් කියවපු ලිපියක් බබෝ. බොහෝම ස්තුතියි...4+
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    reputation_neg.gif
    ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ... 03-31-2013 02:29 PM -100 respect karapan kaalakanniya anith agam walata apahasa karanne nathuwa booruwa.
    බොලා මැවීම් වාදය පිළිගන්න මිහරකෙක්නෙ,බොලා වගේ ගොන්නු :P:P:Pඅනික රෙප් 100 කපල තියෙන්නෙ බොලා වගේ ගොන්නුන්ට හරි යන්නෙ ඔය ගොන් ආගමම තමයි.:angry::P:P
     
    Last edited:

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ගොඩාක් වටිනා විස්තර ටිකක්.. විශ්වයේ සැගවුනු හැම රහසකටම විද්‍යාවෙන් උත්තර හොයන්න බැහැ..