එතකොට අර රාමායණයෙ කියනව නේද යුද්ධෙ අවසාන දවස් වල ඉන්ද්‍ර දෙවියන්
විසින් අණ කරාට පස්සෙ කාර්තිකේය කියන රණශූරය යුධ පිටියට ගිහින් රාවන
විසින් රාමට එල්ල කළ බ්‍රහ්ම අස්ත්‍ර කියන බලගතු අවිය නිෂ්ක්‍රීය කළා කියල.
(ඒක හරියට අර දැන් තියෙන F18,rapters වගේ යානාවල තියෙන ස්වයං මිසයිල නාශක ක්‍රමය වගේ රත්වෙච්ච...