පැරණී ශ්‍රී ලංකාව සාගරය ගොඩ ගැලීම් (අපේ භාෂාවෙන් කියනව නම් සුනාමි) 7 කට මුහුණ දුන්නා කියල විවිධ පර්යේෂණ වාර්තා වල සදහන් වෙනවා
01
හින්දු පුරාවෘත වලට අනුව ලෝකයේ කාල අවදීන් 4ක් සදහන් වෙනවා. සත්‍ය යුගය, ත්‍රේත යුගය, ද්වාපර යුගය සහ අවසාන වශයෙන් කලි යුගය වශයෙන්. රාවන යුගය පැවතියා යැයි...