ඒ උනත් 2008 අවුරැද්දෙදි (ලංකා රජයේ ඉල්ලීම මත) පුරාවිද්‍යාඥයින් 22කින් සමන්විත (දේශීය අය හිටියද දන්නෙ නෑ), රාම රාවණ කතාවට සම්බන්ධ ස්ථාන ගැන පර්යේෂණයක් කරල තියෙනවලු. (එක එක websites වල ඒ ගැන සදහන් කරල තියෙනව). ඒත් එක්කම ඒකෙ පර්යේෂණ වාර්තාව රජයෙන් අනුමත කරලත් තියෙනවලු.
එහෙනම් ඇයි ඒ වාර්තාව ජනතා ගත...