රසවත් හා අළුත් ආහාර වට්ටෝරුවක් සැකසීම.
මනුෂ්‍යත්වයට වඩාත් රසට අලුත් ආහාර වට්ටෝරුවක්
අවශ්‍ය දෑ...
* ආදරය 250 g යි .
* මිරිකා ගත් දයාව කෝප්ප 2 යි ...
* බැගැපත් කම තේ හැදි 2 යි .
* පරිත්‍යාගය ගෙඩි 2 යි .
* ඉවසීම තේ හැදි 3 යි .
* කරුණාව මේස හැදි 3 යි .
* සිනහව මද පමණට .
* හොද හිත අවශ්‍ය පමණට...