මම එදත් කිව්වා අදත් කියනවා මේ account ටික මිඩියා යුනිට් එකකින් රන් වෙන account. ඇඩ්මින් රංගත් මේකට හවුල්. ඌත් හීන් නූලෙන් ඇවිත් කඩේ යන ත්රෙඩ් දන්නේ ඒකයි. එලකිරිය ඇඩ් නැතුව අවුරුදු ගානක් හොස්ටින් ගෙවාගෙන පිනට කරගෙන යන්නේ කොහේ තියෙන පුකේ අමරුවකටද කියලා හිතලා බලපන්කෝ?
ඇඩ්මින්ගේ දත් කිඹුලා වගේ...