Admin රංග ගෙන් අහපන්. උත් සයිට් එක දුවන්නේ මුන්ගේ මීඩියා යුනිට් එකේ මහා එකාගේ sponsorahip එකෙන්.
මිනිහත් හීන් නූලෙන් ඇවිත් රජපක්කුන්ට කඩේ යන ත්‍රෙඩ් දන්නේ එකයි. අනිත් එකා දත් කිඹුලා. බලපන් ඌ ආණ්ඩුවට කඩේ යන්න දාපු ත්‍රෙඩ් ටික ඊයේ පෙරේදා ඉදලා සයිට් එකෙන් අතුරුදහන් වෙලා. කවුද දන්නේ නෑ හොරෙන්ම...