හොල්මං පවු බන්ස්.
දැන් බලෆන් මෝහිනී.
තාත්තෙක් නැති දරුවෙක් එක්ක අනාත වෙලානෙ..මිනිස්සු හොල්මං වලට වඩා දරුනු බව ඒකෙන්ම පේනවානෙ.. :baffled: :lol:
කලුකුමාරයා කියන්නෙ සමනලයෙක්.ඌට කොල්ලො වැඩේ දෙනවා අල්ලගෙන. :baffled:
මහසෝනගේ කටේ දත් එකක්වත් නෑ.මූ පාරෙ යන උන් බයකද්දි ,කොල්ලන්ට මල වෙලා මුගේ කටට දීලා...