1. gcj

    ELAKIRI MIN MADURA

    එල එල..:yes: තෑන්ක්ස් දුන්නු හෙල්ප් එකට මචන්..:D:D
  2. gcj

    ELAKIRI MIN MADURA

    elaz elaz macho..thanx help ekata! adi 5*2*2 wage glass tank ekak ,metal stand ekath ekka kiyak wage weida machan...?
  3. gcj

    ELAKIRI MIN MADURA

    නැහැ මචෝ..ඒක ඔය කියපු විදියමයි..හැබැයි මෝටර් එකත් වතුර යට..:eek: (එලියෙ දැම්මොත් රත්වෙලා පිච්චෙනවලු) මාලුන්ට අවුල් වෙයි වගේ නේ?
  4. gcj

    ELAKIRI MIN MADURA

    එල එල..! මචන් කියන්නෙ ටැංකියට පිටින් තියන මේ ජාතිය එකක්ද? මේ වගේ අඩුම එකක් ලංකාවෙ කීයද මචෝ? 2000කට අඩුවෙන් පුලුවන්ද? මම ගාව වතුර යට ගිල්වන පොඩි ස්පොන්ජ් ෆිල්ටරේකුත් තියෙනවා..ඒක වැඩ කරද්දි පොඩි සද්දෙකුයි වයිබ්‍රේට් එහෙකුයි එනවා.. මාලුන්ට ඒක අවුල්ද මචෝ??:sorry:
  5. gcj

    ELAKIRI MIN MADURA

    ඔය ස්පොන්ජ් ෆිල්ටර් නම් දන්නවා මචන්! ඒත් පවර් ෆිල්ටරෙන් ෆිල්ටර් වෙන්නෙ කොහොමද? ඒවයෙත් ස්පොන්ජ් තියෙද?
  6. gcj

    Duminda N Anarakalee

    ;)
  7. gcj

    ELAKIRI MIN MADURA

    මචන් ලංකාවෙ අන්ඩග්‍රැවල් ෆිල්ටර් ඇරුනහම තියෙන අනිත් ෆිල්ටර් මොනවාද? අර ටැකියෙ එලියෙන් තියෙන කැනිස්ටර් ෆිල්ටර් එහෙම ලංකාවෙ තියෙද ,ගොඩක් ගනන්ද?
  8. gcj

    Drivers update කරමුද?

    +5
  9. gcj

    නිල් දෙනෙත්-Jinna

    ela ela..! :)
  10. gcj

    කිංචා

    +5
  11. gcj

    Ahh kukul petaw tika awa ape gedera!!

    :D:D
  12. gcj

    Arowana Fish Loveres , Share You'r Experianses...

    ඔව් මචෝ..අලුත් ටෑන්ක් එකක් ගන්නවානම් ඔයා ගන්න පුලුවන් ලොකුම සයිස් එක ගන්න.. හොඳ ෆිල්ටර් එහෙකුත් දාන්න..:yes: හොඳට කන්න දුන්නනම් ඉක්මනට ලොකු වෙනවා මචෝ පොඩි උනාට...:yes:
  13. gcj

    Arowana Fish Loveres , Share You'r Experianses...

    ලොකු ටැංකියක් ඕන වෙයි මචෝ...හොඳ කෑමත් ඕනිනෙ මුන්ට..
  14. gcj

    My New Fashion <3<3

    මැක්සා!!!
  15. gcj

    Iraj with Sunil Edirisinha

    ගේමක් දීලා සිංදුවෙත් තේරුම අවුලක් නෑ මචන්.. සමාජයේ ඇත්ත තත්වෙනෙ ඒකෙන් පෙන්නන්නෙ..
  16. gcj

    ඇතුවත් බෑරි, නෑතුවත් බෑරි ජංගම දුරකථන - 2

    සින්හලෙන් කියහන් මචන්..කඩ්ඩ බෑ මට :sorry:
  17. gcj

    මරිසි වැඩ..

    ඈහ්හ්හ්හ්.... :baffled: ;) *කුවද? කියලා අහලා තියෙන්නෙ :D :lol:

    No contents