කුඹුක් ගසේ වටිනාකම

BoyShelton

Member
Jan 17, 2016
327
28
0
මරුසිරා;20400468 said:
කුබුක් ගහක් ලග තියෙන වතුර පට්ට සීතලයි .:yes::yes:
වවන්න කොහෙද බන් අදකාලේ මිනිස්සුන්ට ඉඩකඩ ?
කුබුක් ගහක් පතසයිස් නේ .ඉතින් පර්චස් 10 -15 ඉඩම්වල ඕකට කොහෙද ඉඩ ? ...:dull:

machan kubuk pala ganna thiyena thanak dannawada?
 
sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
kubuk gasgawa thiyana linwala wathura marama cool

මරුසිරා;20400468 said:
කුබුක් ගහක් ලග තියෙන වතුර පට්ට සීතලයි .:yes::yes:
වවන්න කොහෙද බන් අදකාලේ මිනිස්සුන්ට ඉඩකඩ ?
කුබුක් ගහක් පතසයිස් නේ .ඉතින් පර්චස් 10 -15 ඉඩම්වල ඕකට කොහෙද ඉඩ ? ...:dull:

:yes::yes:
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    machan kubuk pala ganna thiyena thanak dannawada?

    දැන් දකින්නවත් නැහැ බන් .අපි පොඩි කාලේ ආතල් එකට නාන්න යන්නේ වෙල පහල ලිදට .එක ලගම ලොකු කුබුක් ගහක් .වතුර පට්ට සීතලයි .අතින් අරන් නාන්න පුළුවන් .හිදෙන්නේ නැහැ .දැන් නම් කුබුරත් ගොඩ කරලා ගෙවල් හදල :dull:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Timber walin floor eka karaddi kumbuk thama danne..ithin ekata wikalpa ewa thiyenawa..ewa use karanam awrudu ganak hedila usa gihin thiyena honda gas tika ithuru wei..oya kiyana prayojaneth lebei..:) commercial use ekata nethuwa oya wage dewal target karala pela hitewwanam kochchara hondaida..adugane awrudu 10 kata passewath kawruhari kenekta udawwak weine :)

    gas walin keti kalekin kohomath prayojanayak balaporoththu wenna behene..:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඔව් කුබුක් ගන්නේ කුබුක් කුල් ගතිය රක දෙන හින්ද.. ලස්සනත් බලපානවා ඇති. floor පොල් ගන්දිස් වලින් එහෙමත් කරනවා නේද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඔවු බන් පට්ට ගණන් ඇති.
    පහුගිය කාලේ වනරක්ෂිතයක කුබුක් ගස් කපල මාට්ටු වෙලා තිබ්බා.

    කුබුක් ගණන් කියනවා අනිත් ලි වලට වඩා. දැන් කොස් උනත් ගොඩක් ගණන් ne
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔය ලීය වතුරට දිරන්නේ නැති එකක් කියල අහල තියනවා :nerd:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ ඉස්සර උන්ට මොලේ තිබ්බ නිසා තමයි කුඹුක් ගස් ලග ලිදවල් හැදුවේ
    :yes::yes::yes::yes::yes:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    අපේ ඉස්සර උන්ට මොලේ තිබ්බ නිසා තමයි කුඹුක් ගස් ලග ලිදවල් හැදුවේ
    :yes::yes::yes::yes::yes:

    Godak wathura nethi place wala hadenne nedda?