:yes::yes::yes:මම බැදලා ඉන්නෙත් නර්ස් කෙනෙක් මචන්.. අවුරුදු 5ක් වෙනවා බැදලා.. අවුරුදු 3ක දුවෙකුත් ඉන්නවා.. අවුලක් නෑ.. දෙන්නට දෙන්නා සහයෝගෙන් තේරුම් අරන් වැඩකරනවනම් ප්‍රශ්න එන්නේ නෑ.. මේ නර්ස්ලා බඩු කියලා හිතාගෙන ඉන්නේ බටහිර බිලු බලන උන් :D මෙහෙ රජයේ නර්ස් කෙනෙක්ට ටෝක් කරන්න ගියොත් හොදට අහගන්න...