1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඊයේ දීපු මේල් ඇඩ්රස් එකටම එවන්නද ඔයාටත්...:love:
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    හරක් පැටියෙක්නේ බලන් ගියාම තෝ..
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    akka නැහැ කියල හිතාගෙන වැල ටෝක් දාල සුදු මල්ලි අදත් මාට්ටු වගෙයි....:D:D
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඇයි බන් දෙකක් දැම්මේ.... තව තියෙනවා... එවන්නම් දැන්.... මම මේල් බලන්න ගිය ඩිංගට මොකෙක්ද එකෙක් පලවෙනි පොස්ට් එකට කෙලලා....
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    දාපන් බලන්න... කෝ..
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඊයේ වගේ කිරට මිරිසට කන්න වගේ හදන්නේ :oo::oo:
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    සොසේජස් කරල කඩා ගත්තොතින් එහෙම..
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    තව ඕනෑම නම් එකතු කරන්න තිබුන බන්.... ඒත් හිටපු තැන හොයාගන්න බැරි වෙයි කියල ටිකක් දැම්ම.. ලෙවුකේ ගේ පුංචි පැටවූ රංචු ගැසේවි..... කේපුසා පේලි ගැසී පීනා යන්නා..:D
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ශික් යකෝ.. මොකෙක්ද මන්ද තෝ නම්..... මෙතනත් පටන් ගත්තද මට කපන්න...
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    දකුණු කකුල උස්සන්නේ උඹ බල්ලෙක්ද.... චු කරන්නද ... එහෙනම් ලයිට් කණුවක් අල්ලපන්.... ගස් වලට එහෙම අල්ලන්න එපා... බෙනයක් තිබුනොත් මොකෙක් හරි කඩා ගනීවි.....
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මට හිතෙන්නේ ඔයා ඔයාගේ වත් නෙවි වගෙයි...:P:P
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    සිනා සිසී නැග එන්නා සුර්යා උදේ... සුර්යා උදේ ඒවි පායා මූදේ.... ලිඳ ලඟට‍ා යන්න චාමලී බිමට බසින්නා.... බිමට බසින්නා කලේ උකුලේ තියන්න‍ා.... හොට්ටා හොට්ටා හොට්ටා කොක් හඬලා මර හඬ දෙන්නා.... මර හඬ දෙන්නා හොටු කෑලි හපන්නා.....
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඒ මම නිසා නෙවි... උඹල නාන්නේ නැහැනේ... මම නම් ගිය සතියෙත් නෑවා....
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    බණ්ඩා මචං.... මොකක්ද බන් ඕයි අල්ලන්නේ ටෝච් එකක්ද....
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මම එකඟයි... ඒ වගේම අනිත් අයත් එකඟයි නේද... පොස්ට් ගාන වැඩි කරන්න කියල ටැග් නොදා වෙන වෙන ඒවා කතා කරමු... බන්ඩෝ උඹත් ටැග් දාන්න එපා... දානව අර ලොකු පින්තුරේ...:P
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කෝ බන් මේකේ හිටපු කෙල්ල .... ආව ගියා

    No contents